Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4132 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9594
Member Since : 2013-03-28

සරුංගලය..... Empty සරුංගලය.....

2015-04-22, 5:58 pm
Message reputation : 100% (2 votes)
හිතත් හරියට අහසේ පාවෙන සරුංගලයක් වගේ.....
හිත අපේ උනත් ඒකෙ නූල තියෙන්නෙ තව කෙනෙක්ගෙ අතේ....... නූලේ අයිතිකාරයම තමයි සරුංගලයේ අයිතිකාරයා වෙන්නෙත්...එයාට හිතුන වෙලාවක සරුංගලය අතරින්න පුලුවන්.....
නැත්තන්ම් නූල කැඩිල සරුංගලයට හිතුමතේ අහසේ පාවෙන්නත් පුලුවන්...ඒ නැතත් සරුංගලයේ අයිති කාරයම නූල කඩල දාල සරුංගලය අතරින්න පුලුවන්.....
ඔය කොයි විදියට සරුංගලය නිදහස් උනත් අවසානයේ සිද්ද වෙන්නේ කොහේ හරි කටු අකුලක පැටලිලා විනාස වෙන්න....
keithbirg
keithbirg
Regular Member
Mood : Fine

Country : Australia
Posts : 40
GetReal Gold : 7006
Member Since : 2014-11-21

සරුංගලය..... Empty Re: සරුංගලය.....

2015-04-22, 7:17 pm
Message reputation : 100% (2 votes)
නමුත් සරුංගලේ නූල අතේ තියෙන අයිතිකාරයා වැඩිපුර සතුටු වෙන්නෙ එයා නූලෙන් සෙල්ලන් දානකොට සරුංගලෙත් ලස්සනට අහසේ පාවෙනකොට මිසක්, නූල කඩාගෙන ගහගෙන ගිහින් විනාස වුණාම නෙමෙයි.. ගහගෙන ගිහින් ගහක අතු පතර රැඳුනත් සමහර අයිතිකාරයො සරුංගලේ බේරගන්න නොගන්න උත්සාහයක් නෑ..
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9594
Member Since : 2013-03-28

සරුංගලය..... Empty Re: සරුංගලය.....

2015-04-22, 7:38 pm
Message reputation : 100% (1 vote)
හැම අයිතිකාරයම එහෙම නැහැ යාලුවා...නැති උන සරුංගලය ගැන අදහස අතඇරල දාල ගෙදර යන අය ඉන්නවා ගොඩක්........
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29

සරුංගලය..... Empty Re: සරුංගලය.....

2015-04-23, 12:58 pm
Message reputation : 100% (1 vote)
oyala dennama hari
Sponsored content

සරුංගලය..... Empty Re: සරුංගලය.....

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum