- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
නාඩා ඉන්නෙ...
2015-04-24, 5:16 pm
ඔළුව පහලට කරන්...
උඹ ආයෙ එන්නෙ නෑ
කියල දැන දැනත්...
තනියම අපි අත් පටලන් ගිය පාරෙ යද්දි...
උඹ එනවා කියල හිත කියනකොට
ඔළුව උස්සලා බලන්නේ..
ආදරේට නෙවෙයි...
මේ ඇස් දෙනට උඹව පුරුදු නිසා..
උඹ නෑ කියලා දැනගත්තම..
හිත මට ඔච්චම් කරන විදිහ..
දරාගෙන ඉන්නෙ අඬන්න බැරි කමට නෙවෙයි..
මම කොල්ලෙක් නිසා...
උඹ ආයෙ එන්නෙ නෑ
කියල දැන දැනත්...
තනියම අපි අත් පටලන් ගිය පාරෙ යද්දි...
උඹ එනවා කියල හිත කියනකොට
ඔළුව උස්සලා බලන්නේ..
ආදරේට නෙවෙයි...
මේ ඇස් දෙනට උඹව පුරුදු නිසා..
උඹ නෑ කියලා දැනගත්තම..
හිත මට ඔච්චම් කරන විදිහ..
දරාගෙන ඉන්නෙ අඬන්න බැරි කමට නෙවෙයි..
මම කොල්ලෙක් නිසා...
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29
Re: නාඩා ඉන්නෙ...
2015-04-25, 11:38 am
oka matadha kiwwe :P
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|