- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
නුඹත් හරි පුදුමයි...
2015-05-05, 8:27 pm
හිතත් හරි පුදුමයි
ආදරෙත් හරි පුදුමයි
නුඹත් හරි පුදුමයි
මැව් සිහින හරි සොඳුරුයි...
අහඹුවක් වුනුආදරෙත් හරි පුදුමයි
නුඹත් හරි පුදුමයි
මැව් සිහින හරි සොඳුරුයි...
නෙතු නොගැටි හුරු පුරුදුකම්
හරි සොඳුරුයි
නුඹත් හරි සොඳුරුයි
ඒ වගෙම පුදුමයි...
කෙලවරක් නැති මාවතක්
තනා හිත තුල
නුඹ තනා දුන්
නිමක් නැති ගමනක්
හරි පුදුම ගමනක්...
ඇඟෑලුම් කම් හුඟක් හැන්ගුනු
ඇස් මග ඇරුන බව ඇත්තයි
නමුදු හිතේ බැඳි පෙම
නිමාවක් නැත්
ඒක හරි පුදුමයි
ආදරෙත් පුදුමයි
නුඹත් හරි පුදුමයි...
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29
Re: නුඹත් හරි පුදුමයි...
2015-05-06, 1:20 pm
hmmmmmmmmmmmmmm
- භානුකTeam Member
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9105
Member Since : 2013-05-05
Re: නුඹත් හරි පුදුමයි...
2015-05-06, 3:34 pm
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|