- EmrysRegular Member
- City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 8481
Member Since : 2013-05-03
මම ඇහුවොත් ඔයා විතරද ඇස් ගහලා තියෙන්නෙ කියලා
2015-05-09, 12:51 pm
පෙම් කවි ලියන එක කවදාවත් කෙලවර වෙන්නෙ නැ, සමහරු මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දිත් කියනවා, සමහර අය මැරෙන්න හොස්පිට්ල් එකෙ ඉද්දි බෙහෙත් තුන්ඩුවෙ හරි ලියනවා, සමහර අයට නොලියුනු කවි හුගක් තියෙනවා,
හැබැයි, කවිය ඔබ උනාම තියෙන ප්‍රශ්නයක් තියෙනවා, මම ඇහුවොත් ඔයා විතරද ඇස් ගහලා තියෙන්නෙ කියලා
මම කියන්නෙ නැ එහෙම නැ,
අපි හිතන්නෙ අපි විතරයි ඇස් ගහන්නෙ කියලා,
හැමොම ඇස් ගහනවා,
අඩුම ගානෙ ඇස් ගහලා නැත්නම් අර ඇහැට ඇහැ තියෙලා විදිලි කොටනව වගෙ, තිගැස්සෙන්නෙ මුලු ශරිරෙම, අන්න එ වගෙ ඇහැක් හරි ගහලා ඇති,
මම දෙයක් කියනවා මෙ අදරෙ කරන අයට,
අඩුගානෙ කවි ලියන්න බැරිනම් කවියෙක් වෙන්න බැරිනම් , ඔයා කවිය වෙන්න . එතකොට ඔයා ගැන කවි ලියන්න පුලුවන් හින්දා,
සමහර වෙලාවට අපි ජිවිතෙ ලස්සන කවි ගැන කතාකරද්දි සමහරු මෙහෙම කියනවා, "අපිත් ආදරෙ කලා ලස්සන කවි වාගෙ ලස්සන අයට..... පෙම්කරගෙන යද්දි තමයි තෙරුනෙ ලස්සන නැති කවි තරම් සන්කිර්න නැ කියලා" එ නිසා නොලියුනු කවි සැහෙන්න ඇති ඔයාලටත්,
තවත් කවි ලියවෙන්න තියෙන හින්දා,
නොලියුනු කවිය වාගෙම තාමත් ඔය හිතත් සුන්දර ඇති හින්දා,
තවත් කවි ලියන්න ඉදිරියට ඉඩ තියෙන හින්දා,
මෙ....................
කවිය වෙන්න බැරිනම් කවියක් වෙන්න ඔබට......................
කවිය ඔබ
තුන් තිස් පැයක් නිදි මරා වහෙසි
සිත දෙගිඩීයාවෙන් තවම නොලියු
කවිය ඔබ... කවිය ඔබ........
පද එකින් එක ලියවා
සිත කුරුටු ගා මැකුවා
ඔබ ලියු කවි කියවා
මම අසරණව උන්නා
යෞවනේ......තනි කමක් දැනෙනා මොහොතක
සිත ඉකි ගසා ඇඩුවා...
කවිය ඔබ....
හොර ඇහින් ඉගි කරවා
සද මගෙන් සමු ගත්තා
කවි පොතම පොඩි කරල
නිදියන්න මට සිතුනා
යෞවනේ අත ලගින් හිදිනා මොහොතක
දුර ඇත බව දනුනා.......
කවිය ඔබ........
..................................................................................................

- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29
Re: මම ඇහුවොත් ඔයා විතරද ඇස් ගහලා තියෙන්නෙ කියලා
2015-05-09, 5:07 pm
- භානුකTeam Member
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9105
Member Since : 2013-05-05
Re: මම ඇහුවොත් ඔයා විතරද ඇස් ගහලා තියෙන්නෙ කියලා
2015-05-10, 7:37 pm
- virmadu+ 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 7622
Member Since : 2014-07-29
Re: මම ඇහුවොත් ඔයා විතරද ඇස් ගහලා තියෙන්නෙ කියලා
2015-05-11, 10:22 pm
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|