- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
නුඹ ආවෙ නැති හින්ඳා...
2015-06-17, 9:31 pm
මල් සුවද,පුර හදක තරු
පොකුරු ගෙන උපමා..
හසරැල්ල නිල් නයන
පෙම් සුවද තවරා..
සිත්තමක හැඩ කියන
පද වැලක පද අමුණා..
පෙම් බැන්ද තුන් හිතම
හැම රෑම ඉකි බිංදා..
නුඹ ආවෙ නැති හින්ඳා.......
පොකුරු ගෙන උපමා..
හසරැල්ල නිල් නයන
පෙම් සුවද තවරා..
සිත්තමක හැඩ කියන
පද වැලක පද අමුණා..
පෙම් බැන්ද තුන් හිතම
හැම රෑම ඉකි බිංදා..
නුඹ ආවෙ නැති හින්ඳා.......
පේලියට දුටු හීන
හිත අස්සෙ අහුරා..
පිලිවෙලට එක එකට
මං රහසෙ පෙම් බැන්දා..
පුර හදට පෙම් හදට
දුක කියලා..
පෙම් බැන්ද තුන් හිතම
හැම රෑම ඉකි බින්ඳා....
නුඹ ආවෙ නැති හින්ඳා...
මල් හීන හිත ඇතුල
හැඩි කරලා..
නෙත් පියන රෑ යහනෙ
නිදි නැතුවා..
නුබ සොයන නෙත් දෙකට
බොරු කියලා..
පෙම් බැන්ද තුන් හිතම
හැම රෑම ඉකිබින්ඳා..
නුඹ ආවෙ නැති හින්ඳා...
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29
Re: නුඹ ආවෙ නැති හින්ඳා...
2015-06-18, 4:39 pm
onna mama awaaaaaaa
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|