- Esala+ 500 Posts
- City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9570
Member Since : 2013-03-28
(අ) හිමි.....
2013-05-16, 10:54 am
නෙත් අගින් වෑහෙනා
සීතල කඳුලු බ්ංදු,
බර වැඩියි හිතට
නුඹටත් වඩා...
කීරි ගැහෙන හිත
තනියෙන් දොඩමලු වන
හැම විටදී
නුඹ ගැන අසමින් වද දෙනවා....
ළඟට වත් නෑවිදින් ,
යන්නට යන නුඹ
හීන මගේ
බිඳ දමලා,
එන්නට හිතුනොත්
ඇවිදින් යන්නට
එන්න එපා මා ලඟට ඔයා...
සීතල කඳුලු බ්ංදු,
බර වැඩියි හිතට
නුඹටත් වඩා...
කීරි ගැහෙන හිත
තනියෙන් දොඩමලු වන
හැම විටදී
නුඹ ගැන අසමින් වද දෙනවා....
ළඟට වත් නෑවිදින් ,
යන්නට යන නුඹ
හීන මගේ
බිඳ දමලා,
එන්නට හිතුනොත්
ඇවිදින් යන්නට
එන්න එපා මා ලඟට ඔයා...
- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13732
Member Since : 2013-01-26
Re: (අ) හිමි.....
2013-05-17, 7:40 pm
me mokada wela?
- Amila Rathnayake+ 100 Posts
- City : Kandy
Country : Sri Lanka
Posts : 153
GetReal Gold : 8573
Member Since : 2013-05-12
ohoooo
2013-05-18, 2:30 pm
Aiyoooooooooooooooo
Mama oya dala yanne nehe..............
Mama oya dala yanne nehe..............
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13752
Member Since : 2013-01-29
Re: (අ) හිමි.....
2013-05-18, 9:33 pm
රෑදී ඉන්නට බැරි උනත්
සිනා සෙන නුබෙ නෙතු ලගින්
රෑදී ඉන්නම් නෙතු පියන්‍යට
කඳුල ලෙස සගවී. .
හඬන්නට නම්
එපා කිසිදින
නොහැක මා හට නතරවන්නට
යලිී ඉතින්
නුඹ හඩුවොතින්. .
සිනා සෙන නුබෙ නෙතු ලගින්
රෑදී ඉන්නම් නෙතු පියන්‍යට
කඳුල ලෙස සගවී. .
හඬන්නට නම්
එපා කිසිදින
නොහැක මා හට නතරවන්නට
යලිී ඉතින්
නුඹ හඩුවොතින්. .
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|