Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10662
Member Since : 2013-08-11

පෙම් කරන තරමක් Empty පෙම් කරන තරමක්

2015-06-28, 9:08 pm
Message reputation : 100% (2 votes)
මේ තරම් ප්‍රේමයක්
කොහේ තිබුනද මන්දා
නුඹ දුටුව විගසම
හිත හිරිවැටුන හින්දා


රෑ තිස්සෙ නින්දක්
මට නැද්ද මන්දා
නුඹ ඇවිත් හැමදාම
මාව ඇහරන හින්දා



මගේ ඇස් යටත්
කළු වෙලද මන්දා
ඒ උනත් හිත
පිරිලා නුඹ හින්දා



පෙම් කරන තරමක්
නුඹ නොදන්නෙද මන්දා
කිසිම හොඳ පිළිතුරක
සෙයක් නැති හින්දා




avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12154
Member Since : 2013-07-29

පෙම් කරන තරමක් Empty Re: පෙම් කරන තරමක්

2015-06-29, 1:24 pm
hmmmm
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31

පෙම් කරන තරමක් Empty Re: පෙම් කරන තරමක්

2016-05-09, 4:50 pm
මේ තරම් ප්‍රේමයක් හදවතේ රන්දා
මේ පුන්චි සමනලා කොහි උනිද මන්දා
සිහින ලොව මා පැතූ කුමරු නුඹ හින්දා
දුටු දිනම මගෙ හිතත් නුඹට පෙම් බැන්දා

රැය පුරා මගෙ නින්ද නැති කෙරුව හින්දා
එවමි මම පිළිතුරක් හද සෙනෙහෙ රන්දා
දිවි මගේ පුරාවට රැගෙන යමි කැන්දා
සන්තකව නුඹේ සිත මට ලියා දුන් දා
Sponsored content

පෙම් කරන තරමක් Empty Re: පෙම් කරන තරමක්

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum