- samithaRegular Member
- City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 7200
Member Since : 2015-01-25
කඳුල
2015-07-08, 6:58 pm
වෙනස් වන සුළු ලෝකයේ
නොවෙනස් ව හුන්
එකම වස්තුව
"වෙනස" මැයි අසා ඇති මුත්...
ඔබේ මතකය
තෙමන මේ ඇස්
එදා මෙන් අද
නොවෙනස්ව ඇත...
නොවෙනස් ව හුන්
එකම වස්තුව
"වෙනස" මැයි අසා ඇති මුත්...
ඔබේ මතකය
තෙමන මේ ඇස්
එදා මෙන් අද
නොවෙනස්ව ඇත...
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|