- ranveerRegular Member
- Mood :
Country : Sri Lanka
Posts : 50
GetReal Gold : 6215
Member Since : 2016-01-07
නෙත් පෙනෙන මානයේ
2016-01-07, 2:01 pm
නෙත් පෙනෙන මානයේ
නුඹේ රුව සෙව්වෙමි
ගව් ගනන් මග ගෙවා
නුඹ සොයා අවෙමි
සසරින් සසරට
පුරුදු සෙනෙහස අරන්
ඒ සෙනෙහ සුවඳට
තවම මම ආදරෙයි
මගේ සුදු රත්තරන්
නුඹේ රුව සෙව්වෙමි
ගව් ගනන් මග ගෙවා
නුඹ සොයා අවෙමි
සසරින් සසරට
පුරුදු සෙනෙහස අරන්
ඒ සෙනෙහ සුවඳට
තවම මම ආදරෙයි
මගේ සුදු රත්තරන්
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|