Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10662
Member Since : 2013-08-11

අහිමි නුඹ.... Empty අහිමි නුඹ....

2016-03-31, 11:23 pm
Message reputation : 100% (2 votes)
හිත පුරා අරන් ගිය
මතකයන් තවම නුඹ
ඇත්තටම ජීවිතෙත්
ආදරෙත් මට නුඹම
නෙතු පුරා දැවටෙනා
කඳුළු බිඳු අතර නුඹ
දැනෙනවා පපුව යට
අහිමි නුඹ මටම අද..

මතකයක අතර තුර
සත්තමයි මං තවම
සොයනවා මගෙ මැණික
හදවතේ තියාගෙන
කියා දෙන්නට තරම්
ජීවිතේ දුර වැඩිද
එන්න ආදරෙන් තවත්
එකම දවසක් හිතට...
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31

අහිමි නුඹ.... Empty Re: අහිමි නුඹ....

2016-05-05, 11:40 pm
කල්පයක් තරම් කල් හදේ සිටි රඳවගෙන

මතකයන් අතරතුර හමුවුණා මගෙ මැණික

නෙතු පුරා දැවටෙනා කඳුළු බිඳු පිස දමන

ජීවිතෙත් ආදරෙත් නුඹයි මට ඇත්තටම
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03

අහිමි නුඹ.... Empty Re: අහිමි නුඹ....

2016-05-06, 3:49 am
Message reputation : 100% (1 vote)
dennagema kawi lassanai. maara feelings enne.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31

අහිමි නුඹ.... Empty Re: අහිමි නුඹ....

2016-05-08, 11:21 am
Message reputation : 100% (1 vote)
මගේ සුබ පැතුම් හිත හොඳ කොල්ලෝ.
ඔයා Top Posters 10 දෙනා අතරට ඇවිත්.

හැමෝගෙම නිර්මාණ වලට වචනෙකින් හරි Comment එකක් දාලා දිරිමත් කරන ඔයාට ගොඩාක් ස්තූතියි.
අහිමි නුඹ.... 1256-92
Sajith
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10662
Member Since : 2013-08-11

අහිමි නුඹ.... Empty Re: අහිමි නුඹ....

2016-05-08, 10:38 pm
ඒ කිව්වෙ? මට තෙරුනේ නෑ. කොහොමද ඒක බලන්නෙ?
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03

අහිමි නුඹ.... Empty Re: අහිමි නුඹ....

2016-05-08, 10:42 pm
Message reputation : 100% (1 vote)
thanks again sajee.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31

අහිමි නුඹ.... Empty Re: අහිමි නුඹ....

2016-05-10, 1:47 pm
Oshada wrote:ඒ කිව්වෙ? මට තෙරුනේ නෑ. කොහොමද ඒක බලන්නෙ?
ඕශද මල්ලී,

PORTAL එකට දකුණු අත පැත්තෙ උඩ ඉඳලා පහලට බලන්න​.
ඔයා තමයි Most Active Topic Starter.
මම තවම හොයනවා මොකද්ද ඒ TOPIC එක කියලා.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03

අහිමි නුඹ.... Empty Re: අහිමි නුඹ....

2016-05-11, 4:21 am
Message reputation : 100% (1 vote)
sajee malli, man hithanne oshada malla stories liyanawata wada sankalpana liyala thienawa. ekai.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31

අහිමි නුඹ.... Empty Re: අහිමි නුඹ....

2016-05-11, 10:34 am
ආ මට දැනුයි තේරුණේ.
ඕෂද මල්ලි තමයි වැඩිපුරම අළුත් Topics පටන් අරන් තියෙන්නෙ.
Thank you ඕෂද මල්ලී.
Sponsored content

අහිමි නුඹ.... Empty Re: අහිමි නුඹ....

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum