Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4123 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10670
Member Since : 2013-08-11

කොන්දේසි විරහිත නුඹේ ආදරය.. Empty කොන්දේසි විරහිත නුඹේ ආදරය..

2016-04-03, 8:14 pm
Message reputation : 100% (3 votes)
කොන්දේසි විරහිත ආදරයට නුඹේ
කොන්දේසි විරහිතව පුද දුනිමි
හදවත මගේ..

කල්පයක් කර්කෂ වූ පොළෝ තලයට
නියං යාය කෙලවර කොට
වසියි ආදර මෝසම් වැස්ස..

දෙගොඩ තලා පිටාර යන
නුඹේ ස්නේහයෙන් පෙඟී
දළුලයි මිහිතලයම

හෙටක් නොදැකම වැසී ගිය නෙත්
විවව වූ හැටි පුදුමයි
ශෝකයේ තිමිර පරල ඉරා
බලාපොරොත්තුවේ හිරු කිරණින්...
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7349
Member Since : 2016-03-31

කොන්දේසි විරහිත නුඹේ ආදරය.. Empty Re: කොන්දේසි විරහිත නුඹේ ආදරය..

2016-04-05, 1:32 pm
Message reputation : 100% (1 vote)
තෙමෙන්නට ආසයි දාහය නිවන නුඹේ ආදර වැස්සේ.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum