Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4124 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10672
Member Since : 2013-08-11

දුක් විඳි ආදරේ Empty දුක් විඳි ආදරේ

2016-04-30, 9:52 pm
Message reputation : 100% (2 votes)
ඔයා අන්තිමට ඔයාගේ ආදරේ ගැන හිතන්න ඇත්තෙ මෙහෙම වෙන්න ඕන සචිත් අයියා. සමාවෙන්න මෙහෙම ලියන්න උනාට. දුකයි ගොඩාක් ඒත්... හැම දේටම ප්‍රමාද වැඩියි. ඉපදෙන හැම ආත්මෙකම ඔයා අපි අතරෙම ඉපදෙන්න.. හැම ආත්මෙකදිම ඔයාගෙ ආදරේ ‍රැක ගන්න.. නිවන් සුව සචිත් අයියා.. !!!


එපා සඳ මෝදු වී
නැග එන්න ආයෙමත්
අදුර දැන් මට හුරුයි
දැන් ඉතින් කාලයක්
වෙන් වෙලා ගියදාම
නුබ නැතුව මහා මෙරක්
වින්ද දුක අහවරයි
විදවලා තනියමත්



ළපළු අඩ සඳක් වී
මගේ ලෝකේ කාලයක්
නුබේ මතක තිබුනා
පපුව මත ආලයක්
සිනහවී නුබ ඉන්න
දැන් ඉතින් වාරුවක්
එන්න මේ හිතට අද
කොහෙද මට වත්කමක් ........
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7351
Member Since : 2016-03-31

දුක් විඳි ආදරේ Empty Re: දුක් විඳි ආදරේ

2016-04-30, 10:16 pm
Message reputation : 100% (1 vote)
තවත් ලස්සන කවියක්.
දුක හිතෙන කවියක්
ආසයි දැනගන්න,
කවියට බීජය වූ කතාව.
කියන්න කැමතිනම් විතරක්.
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10672
Member Since : 2013-08-11

දුක් විඳි ආදරේ Empty Re: දුක් විඳි ආදරේ

2016-04-30, 10:24 pm
Message reputation : 100% (1 vote)
අද පත්තරේ දැක්කා අයියා කෙනෙක් එයාගෙ ආදරේ නිසා සියදිවි නසාගෙන. එයාගෙ කතාව ඇහුවම ගොඩක් දුක හිතුනා

Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7351
Member Since : 2016-03-31

දුක් විඳි ආදරේ Empty Re: දුක් විඳි ආදරේ

2016-04-30, 10:39 pm
මමත් දැක්කා මේ නිවුස් එක. හරිම දුකයි. ලස්සන අනාගතයක් තිබුණ ලස්සන තරුණ ජීවිතයක්.
ඒත් මේ වගේ මෝඩ තීරණ ගන්න අය ගැන මට හරිම තරහක් එන්නේ.
මේ වගේ අය ගැන කවි ලියන්න ගියොත් මේ වගේ මෝඩ තීරණ ගන්න තවත් අයට ඒක උත්ප්‍රෙරණයක් වෙන්න පුලුවන් නේද?
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10672
Member Since : 2013-08-11

දුක් විඳි ආදරේ Empty Re: දුක් විඳි ආදරේ

2016-04-30, 10:45 pm
Message reputation : 100% (1 vote)
තමන්ගෙ ආදරේ නැති වෙන එක දුකයි දරාගන්න අමාරුයි. ඒත් අයියා තමන්ගෙ ජීවිතේ නැති කරගන්න එක නෙවෙයි ඒකට විසඳුම. සමහරවිට එයාට වඩා ගොඩාක් හිතින් විඳවන අය මේ ලෝකෙ ඉන්න පුළුවන්.

මම ඔයාගෙ කතාව පිළිගන්නවා. මම ලිව්වෙ ආදරේ ගැන. එයාට අන්තිමට හිතුන දේ. මම වැරදි ඇති. ඒත් මට ලියන්න හිතුනා.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7351
Member Since : 2016-03-31

දුක් විඳි ආදරේ Empty Re: දුක් විඳි ආදරේ

2016-04-30, 11:00 pm
Message reputation : 100% (1 vote)
සැබෑ කවියෙකුගේ හදවත තවත් කෙනෙකුගෙ දුකකදී සන්වේදී වෙනවා. ඒ සන්වේදී කමම තමයි කවියක්වෙලා පන්හින්දෙන් ගලාගෙන එන්නෙ.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9842
Member Since : 2015-05-03

දුක් විඳි ආදරේ Empty Re: දුක් විඳි ආදරේ

2016-05-02, 6:50 am
Message reputation : 100% (1 vote)
thaman eka hithen karapu adarayak nethi unama eka dara ganna harima amarui. samahara wita mulu jivitha kaletama amathaka karanna beri wei. eth... e adaraya nethi une pitupaa yaamak hinda nam, hungak sathutu wiya yuthui ikmanin eththa dena ganna lebuna hinda. ehema kiuwe kal yanna yanna adaraya wedi wenawa. hungak kal giyoth hungak adaraya wedi wenawa. hungak kal gihin e adaraya mayawak kiyala dena gaththoth apita jivithe epa wenawa.
namuth adaraya karana kena melovin apiwa daala giyoth nam apita jivath wenna aramunak nethi wenna puluwan. e wage awasthawaka me wage theerana genime awadanama wediyen thienawa. 
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7351
Member Since : 2016-03-31

දුක් විඳි ආදරේ Empty Re: දුක් විඳි ආදරේ

2016-05-02, 10:26 am
හිත හොඳ කොල්ලෝ,
ඔයාගෙ අදහස් වලට මම එකඟයි.
මට හිතෙන විදිහට මේ සිදුවීම අපි වගේ කෙනෙකුට වුන දෙයක් නෙවෙයි. විරුද්ධ ලිංගිකයන් දෙන්නෙක් අතර වුනත් සමලිංගිකයන් දෙන්නෙක් අතර වුනත් ආදරය​, ආදරයමයි. ඒ ආදරේ කිසිම වෙනසක් නෑ. ඒත් සමකාමී අපිට සමාජයෙන් ලැබෙන කටුක අත්දැකීම් නිසා අපි වගේ අයගෙ ආදර කතා වැඩි හරියක් අවසන් වෙන්නෙ ශෝඛාන්තයකින්. විශේෂයෙන්ම අපි වගේ ආසියාතික රටවල් වල​.

ඒ නිසා අපේ මේ සොඳුරු නවාතැනේ අපි වාගෙ සමකාමී සොයුරු සොයුරියන්ගේ ආත්ම ශක්තිය වැඩි වෙන විදිහේ නිර්මාණ වලට වැඩි ඉඩක් වෙන් වෙනවානම් මම කැමතියි. ඒ වගේම තාවකාලික ලිංගික ආශ්වාදය සොයාගෙන යනවාට වඩා ආදරය මුල් කරගත් දිගුකාලීන සම්බන්ධතාවයක වටිනාකම තේරුම් කරදෙන නිර්මාණ මේ Forum එකේ පළවෙනවානම් ගොඩාක් වටිනවා.
මේ සංවාදයට තවත් අය එකතු වෙනවානම් කැමතියි.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9842
Member Since : 2015-05-03

දුක් විඳි ආදරේ Empty Re: දුක් විඳි ආදරේ

2016-05-03, 6:21 am
Message reputation : 100% (1 vote)
sajee, oya hari. eth samajaya apiwa kon karanne, apita peeda karanne samahara wita apema weredden. hungak samalingika adarayan lingikathawaya matha padanam una ewa. balanna prasidda toilet ekaka hari beach ekaka hari hungak inne thawakalika aswadaya laba ganna hadana aya. ewa dekapuwaama samajaya apita kolu karaya ehema nethnam po...ya kiyala han wadu gahanawa. man hithanne apith ape gaurawaya rekena widihata, samajayata apita engillak dik karanna ida nolebena widihata hitiyoth bohoma nuduru kalayakadi apitath nisi thena lebenna puluwan kiyalai.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7351
Member Since : 2016-03-31

දුක් විඳි ආදරේ Empty Re: දුක් විඳි ආදරේ

2016-05-05, 2:47 am
කොල්ලගෙ කතාවට 100% එකඟයි මම..
මගෙන් පුන්චි ඌණපූර්ණයක්

අපේ සමහර අයිගෙ ස්වභාවයෙන්ම girlsh ගතියක් තියෙනවා. සමහරු ඒ ගතිය ඉස්මතු වෙන විදියට හැසිරෙනව. ඇවිදින්නෙ කතා කරන්නෙ අදින්නෙ, පලදින්නෙ ගතිය වැඩිපුර කැපී පෙනෙන විදිහට. එහෙම අය සමාජයේ අපහාස උපහාස වලට ලක් වෙනවා ඒ අය විහින්ම. එහෙම උනාම මිනිස්සු හිතන්නෙ සමලින්ගිකයෝ හැමෝම එහෙම අය කියලා.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9842
Member Since : 2015-05-03

දුක් විඳි ආදරේ Empty Re: දුක් විඳි ආදරේ

2016-05-05, 5:24 am
oyage unapuranayath hari sajee. api winasa wenne api hindamai.
Sponsored content

දුක් විඳි ආදරේ Empty Re: දුක් විඳි ආදරේ

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum