- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10670
Member Since : 2013-08-11
නුඹ එක්ක දැවටිච්ච
2016-05-06, 9:34 pm
තනිවෙච්ච හිත ගාව
දැටටිච්ච ඔය හිතට
ආදරෙයි පණ සේම
මගෙ හුස්ම ඇති තෙක්ම
මටම වී ඉපදිච්ච
නුඹව මට හමුවෙච්ච
මොහොත අමතක වෙච්ච
දිනක් නම් නෑ නිච්ච
නුඹ එක්ක දැවටිච්ච
හෙටක් ගැන සිහිවෙච්ච
නිමේෂය හද චිත්ත
සුවඳ දෙයි සුදු පිච්ච
දැටටිච්ච ඔය හිතට
ආදරෙයි පණ සේම
මගෙ හුස්ම ඇති තෙක්ම
මටම වී ඉපදිච්ච
නුඹව මට හමුවෙච්ච
මොහොත අමතක වෙච්ච
දිනක් නම් නෑ නිච්ච
නුඹ එක්ක දැවටිච්ච
හෙටක් ගැන සිහිවෙච්ච
නිමේෂය හද චිත්ත
සුවඳ දෙයි සුදු පිච්ච
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9840
Member Since : 2015-05-03
Re: නුඹ එක්ක දැවටිච්ච
2016-05-07, 5:09 am
mata nam kavi liyanna denenne. eth oya hari lassanata liyana ewa asawen balanawa.
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|