Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10662
Member Since : 2013-08-11

මගෙ සුදු සඳ නුඹ Empty මගෙ සුදු සඳ නුඹ

2016-05-11, 11:27 pm
Message reputation : 100% (1 vote)
සත් සමුදුර ගොඩ ගලද්දී
මහ වරුසාවට
ගං දිය ‍රැළි ගොඩට ගැලුවේ
දුක හංගාගෙන
නුඹේ මතක හැමදාකම
රිදෙනා විටකම
සත්තයි හදවත නොපෙනෙන
දුක දැරුවා මෙර


හිත යට නොනිදන හදවතේ
හින සඟව ගෙන
නුඹ දකින්න එන්න හිතුනා
සුදු මුව සිපගෙන
ඒත් එන්නෙ කොහොමද නුඹ
හිමි කුමරිය ලඟ
අවසර නැහැ හමුවන්නට
අපිට අපේ ලොව


පහන් සිලක් දල්වන හැම
වරකම මගේ හිත
පැතූ පැතුම් නුඹ වෙනුවෙන්
මේ මල් පුද කර
ජීවිතයේ හිමි නොවුනත්
මගෙ සුදු සඳ නුඹ
එනවා නේද මට කියන්න
ඉපදෙන මතු බව...


Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03

මගෙ සුදු සඳ නුඹ Empty Re: මගෙ සුදු සඳ නුඹ

2016-05-12, 4:12 am
lassanai mallo hemadaama wage lassanata liyala thienawa.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31

මගෙ සුදු සඳ නුඹ Empty Re: මගෙ සුදු සඳ නුඹ

2016-05-13, 2:08 am
මේ තරම් හැඟීම්බර විදිහට ලියන්න එපා ඕශද මල්ලී. කියවන්න අමාරුයි. කියවගෙන යද්දි හුස්ම හිර වෙනවා වගේ දැනෙනවා. ඔයාගෙ අනිත් කවි වලට කවියකින් පිළිතුරු දුන්නත් මට මේ කවියට පිළිතුරු දෙන්න විදිහක් නෑ.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03

මගෙ සුදු සඳ නුඹ Empty Re: මගෙ සුදු සඳ නුඹ

2016-05-13, 3:43 am
Message reputation : 100% (1 vote)
ogollanta mama suba pathanawa matath ekkama, ikmanin hith theul nima ganna puluwan wenna kiyala.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31

මගෙ සුදු සඳ නුඹ Empty Re: මගෙ සුදු සඳ නුඹ

2016-05-13, 4:11 am
හිත හොඳ කොල්ලෝ

මම කවි ලියන්න ගත්තෙ ගොඩාක් කාලෙකට පස්සේ. ඉස්සර ලන්කාවෙ ජාතික පුවත්පත් වල හොඳ කවි පිටු තිබුණා. ඒත් දැන්නම් එකම පත්තරේකවත් හොඳ කවියක් දකින්න නැ. මම මේ සයිට් එකට ඇවිත් ඉස්සෙල්ලම බැළුවෙ කවි පිටුව. මට පුදුම හිතුනා. ලන්කාවෙ ජාතික පුවත්පතකවත් පළ වෙන්නෙ නැති තරම ලස්සන කවි අපේ සන්කල්පනා පිටුවෙ තිබුණ. විශේෂයෙන්ම ඕශද මල්ලිගෙ, අමල්ගෙ කවි. ඒ කවි කියවලා මගෙ කවි සිතත් අවදි උනා.
ඒත් මම ආස නෑ ඕශද මල්ලී මේ තරම් සන්වේදි විදිහට ලියනවට. එක පේළියක් දෙකක් කියවන කොට ඇස් දෙක බොඳවෙලා යනවා.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03

මගෙ සුදු සඳ නුඹ Empty Re: මගෙ සුදු සඳ නුඹ

2016-05-13, 4:22 am
Message reputation : 100% (1 vote)
matath ada e tika una.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31

මගෙ සුදු සඳ නුඹ Empty Re: මගෙ සුදු සඳ නුඹ

2016-05-13, 12:58 pm
කවියන්ගේ හිත් ගොඩක් සියුමැලියි කොල්ලො. හරියට මල් පෙත්තක් වගේ.
කවි රස විදින්න පුළුවන් වෙන්නෙත් ඒ වගේ මුදු මොලොක් හිත් තියෙන අයට
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10662
Member Since : 2013-08-11

මගෙ සුදු සඳ නුඹ Empty Re: මගෙ සුදු සඳ නුඹ

2016-05-13, 1:13 pm
මගෙ හිත් තැවුල් නිවෙන්න මම මැරිලා ඉපදෙන්න වෙයි අයියා
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31

මගෙ සුදු සඳ නුඹ Empty Re: මගෙ සුදු සඳ නුඹ

2016-05-13, 1:25 pm
මගෙ සුදු සඳ නුඹ Nethe_10
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03

මගෙ සුදු සඳ නුඹ Empty Re: මගෙ සුදු සඳ නුඹ

2016-05-15, 4:36 am
Message reputation : 100% (1 vote)
oshada kollo ehema hithnna epa. ara sky(doctor saliya) kiyala thibuna widihata hema deyakma kaalayata baara denna. jeewithaya thienne windawanna neme windinna.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7341
Member Since : 2016-03-31

මගෙ සුදු සඳ නුඹ Empty Re: මගෙ සුදු සඳ නුඹ

2016-05-16, 3:17 pm
Sponsored content

මගෙ සුදු සඳ නුඹ Empty Re: මගෙ සුදු සඳ නුඹ

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum