- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10674
Member Since : 2013-08-11
ඔයයි මමයි
2016-05-12, 7:50 pm
සුන්දර අතීතය....කාලයා එක්ක ආපස්සටම හිත වේගෙන් දුවද්දී.....
වැහි වෙලාවට දැනෙන සීතල වගේ සිතුවිලි එකතුවෙලා ගුලි ගැහෙනවා....
මතක් වෙනව මට ...ඔයා එක්ක අපේ ගෙදර ගරාදි වැටට මම හේත්තුවෙලා ඉද්දි ඔයා කිසිම අවිස්වාසයක් නැතුව මගේ පපුවට හේත්තු වෙලා ඉද්දි මට දැනුන සතුට ......කෑගහල පිට කරන්න හිතුනා...
කේන්ති ගිහාම ඔයා මට බැනල ...නියපොතුවලින් හූරද්දි...මට රිදුනම ....මම දන්නවා..ඊට වඩා ඔයා විදෙව්වා කියල.......ඔයා රිද්දපු හැම මොහොතකම මම ඔයා දිහා බලන් හිටියේ කොච්චර ආදරෙන්ද.....
ඒත් ඇත්තටම මට වේදනාව දැනුණේ ඔයාට මාව දාලා යන්න උන දවසේ
ඔයා තාමත් මට ආදරෙයි.....මම දන්නවා..
මමත් ඒ වගේම ආදරෙයි....ඔයා කියනවා වගේ ආදරේද කියල ඇහුවම...
``අපෝ පොඩ්ඩක්වත් නෑ´´ කියද්දි...
මට දුක හිතුනේ නෑ...මම ඔයාව දන්නවා...ඔයාගේ හැගීම අදුරනවා...
සමහරවිට ඔයාගේ ඇස් පිල්ලම් ගහන රටාවෙන් මට දැනෙනවා..ඔයා ඉන්නේ සතුටෙන්ද දුකෙන්ද..කියල...
කෙනෙක්ට තව කෙනෙක්ව අදුරගන්න පුලුවන්නම් එයාට දැනෙන දේ අනික් කෙනාටත් දැනෙනවනම්....
හුඟාක් වෙලාවට ප්‍රශ්න අඩුයි.....ඒත් සමහර තැන්වලදි..
ප්‍රශ්නවලට ගන්න විසදුම් අනුව තමා අපි ජීවිතේ එහාට මෙහාට හරවගන්නේ......
සමහර වෙලාවට ඔයා හරි ඇති....ඒත් මේක අහගන්නකො සුදු අයියේ
දැවිල්ල අල්ලන පපුවයි....
හුල්ල හූල්ල අඩන හිතයි...
අහස බලාන ඉන්න ඇස්දෙකයි...
ඔයාගෙන් හොයන ආදරෙයි....
අතීතය ගැන හිතමින්
විසප්පුවක් වගේ වේදනාව පිරි පිරි
පැසවන වර්තමානයි එක්ක...
මම තනිවෙලා....
ආපහු එන්න කියන්නේ නෑ....
ආදරේ හින්ද බයයි ඊරිසියයි....
පරිස්සමින් ඉන්න තැනක ඉන්න.........
හොරෙන් බල බල හරි ඉන්නම් ලන්වෙන්න අවසර නැතිනිසා....

- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7353
Member Since : 2016-03-31
Re: ඔයයි මමයි
2016-05-13, 2:50 am
කොයි තරම් දැවිල්ල ඇල්ලුවත් පපුවට
සුසුමක් හෙලනු මිස අඩන්නත් නෑ අවසර මට
මේ වැනි දුකක් දුන් පවින් සා පොව්වෙකුට
මියෙමි දහස් වර මම එක දවසකට
ගියත් දමා තනිකොට නුඹ ගණ අඳුරේ
මගෙ හිත තබා ආවෙමි ඔය රුදු කතරේ
එන්නට හිතයි ආයෙත් නුඹ වෙත මිහිරේ
මට ඉඩ නැතිද නුඹ නිදනා තනි පැදුරේ
සුසුමක් හෙලනු මිස අඩන්නත් නෑ අවසර මට
මේ වැනි දුකක් දුන් පවින් සා පොව්වෙකුට
මියෙමි දහස් වර මම එක දවසකට
ගියත් දමා තනිකොට නුඹ ගණ අඳුරේ
මගෙ හිත තබා ආවෙමි ඔය රුදු කතරේ
එන්නට හිතයි ආයෙත් නුඹ වෙත මිහිරේ
මට ඉඩ නැතිද නුඹ නිදනා තනි පැදුරේ
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9844
Member Since : 2015-05-03
Re: ඔයයි මමයි
2016-05-13, 3:40 am
oshada,
sajith, oyala denna hunga kalekata passe mage es walata kandulu genawa. mata kavi liyanna danne nehe. eth metika liyannam.
" mama hitiye galak wela hadawathak nehe wage....
dannawaada? e unath punchima punchi wehi podakata diya una man hondatama...."

Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|