Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4132 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11

බලාපොරොත්තුව Empty බලාපොරොත්තුව

2016-05-20, 1:42 pm
Message reputation : 100% (1 vote)
හුස්ම වුනත්
තනීකරන දවසක් තියෙවි..

එත් ඒ දවස වෙනකන්
ජීවිතය පණගසාවී..

හරියට උඹ සහ මම වගේ..
ජිවිතේ කවමදාකවත් අත්අල්ලන් මට උඹ එක්ක,
එක හීනෙක ඉන්න බැරි වේවි..
එත් මං උඹේ මතකයන් එක්ක
අනිත් එවුන්ට දැනෙන්න ජිවත් වේවි..



සහතිකයි..
දවසක උඹේ ඔය,
දෙලොවක් අතර තියන ආත්මය ළඟ

හුස්මක අයිතියක් ලබනවාමයි..
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9858
Member Since : 2015-05-03

බලාපොරොත්තුව Empty Re: බලාපොරොත්තුව

2016-05-21, 5:37 am
he he. ekanam sure karanna epa. e athmayata himi karayek innawa bro.
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11

බලාපොරොත්තුව Empty Re: බලාපොරොත්තුව

2016-05-21, 5:40 am
Eka balaporoththuwak vitharai aiya.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31

බලාපොරොත්තුව Empty Re: බලාපොරොත්තුව

2016-05-21, 11:49 am
Message reputation : 100% (2 votes)
හුස්ම උනත්
තනි කරන දවසක් තියේවි...
ඒත් කිසිම දවසක
උඹ මගේ ජිවිතයෙන් නොයාවි...
අතීතයේ දවසක අත් අල්ලන් මම උඹ එක්ක​
ඇවිද ගිය හැටි, හීනෙන් නෙවෙයි හැබැහින්ම​...
අදත් මං ඒ මතකයන් එක්ක​
ජීවත් වෙනවා, කාටවත් නොදැනෙන්න


සහතිකයි...
දවසක උඹ මගෙන්
ඉල්ලනවානම් අයිතිය එක හුස්මක​
ලැබෙනවාමයි උඹට මගෙ මුළු

ජීවිතේම අයිතිය​...


Last edited by Sajith on 2016-07-03, 6:13 pm; edited 1 time in total
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9858
Member Since : 2015-05-03

බලාපොරොත්තුව Empty Re: බලාපොරොත්තුව

2016-05-21, 7:37 pm
aiyo pissu hedenawa me kiyana dewal walata. methana kon dekak neme sambanda, kon thunak.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31

බලාපොරොත්තුව Empty Re: බලාපොරොත්තුව

2016-05-24, 12:35 am
Hitha Honda Kolla wrote:aiyo pissu hedenawa me kiyana dewal walata. methana kon dekak neme sambanda, kon thunak.
මේ පිස්සන්ගේ පිස්සු කවි කියවලා ඔයා පිස්සු හදා ගන්න එපා කොල්ලෝ.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9858
Member Since : 2015-05-03

බලාපොරොත්තුව Empty Re: බලාපොරොත්තුව

2016-05-24, 4:41 am
Message reputation : 100% (1 vote)
pissu hedila iwarai sajee oyalage dewal ahala. aye hedenna deyak nehe.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31

බලාපොරොත්තුව Empty Re: බලාපොරොත්තුව

2016-07-03, 6:19 pm

ඇත්තමයි ...

ඉල්ලුවේ උඹ මගෙන් එක හුස්මක අයිතිය

ඒත් ...





Last edited by Sajith on 2016-07-04, 10:09 pm; edited 1 time in total
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9858
Member Since : 2015-05-03

බලාපොරොත්තුව Empty Re: බලාපොරොත්තුව

2016-07-04, 3:52 am
Message reputation : 100% (1 vote)
au au ehenam apita kek kellak kanna puluwan wei. rocksss rocksss rocksss rocksss rocksss
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11

බලාපොරොත්තුව Empty Re: බලාපොරොත්තුව

2016-07-04, 8:42 pm
සැබෑ නොවෙන හීන වලට බලාපොරොත්තු දෙන්න එපා සජිත් අයියා
suk love
suk love
+ 100 Posts
City : kandy
Country : Sri Lanka
Posts : 125
GetReal Gold : 6723
Member Since : 2015-08-18

බලාපොරොත්තුව Empty Re: බලාපොරොත්තුව

2016-07-04, 9:03 pm
Message reputation : 100% (1 vote)
jiwithe api dakina heena wala pethikadawal dekak thiyenawa.... ekak nidagena dakina heena... ewa ape yati hitha apiwa sanasanna pennanna ewa.. anik heena thamai api es deka eragena piyawi sihiyen dakina heena.. e heena apiwa jiwath karawanawa.. jiwithe gena balaporoththu ethi karanawa.... uthsaha karanna malli e heena walata lagawenna... oyata puluwan weewi dawssaka e heena laga nathara wenna.... api lan wenna oni api adare karana keneta wada ape jiwitheta adare karana kenata
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11

බලාපොරොත්තුව Empty Re: බලාපොරොත්තුව

2016-07-04, 10:53 pm
ඇස් දෙක ඇරගෙන දකින හීනත් සමහර වෙලාවට හීනම විතරයි අයියා. කොච්චර මහන්සි උනත් බලාපොරොත්තු පොදි බැඳගෙන හිටියත් ඒවා සැබෑ වෙන්නෙ නෑ. මිරිඟුවක් පස්සෙ දුවලා හති වැටෙනකොට දැනෙන දුක කවදාවත් නැතිවෙන්නෙ නෑ.
suk love
suk love
+ 100 Posts
City : kandy
Country : Sri Lanka
Posts : 125
GetReal Gold : 6723
Member Since : 2015-08-18

බලාපොරොත්තුව Empty Re: බලාපොරොත්තුව

2016-07-05, 8:30 pm
duka kiyana de mamath hodata adunanawa malli.eth jiwithe balaporoththu anethi karaganna epa.
Sponsored content

බලාපොරොත්තුව Empty Re: බලාපොරොත්තුව

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum