- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10662
Member Since : 2013-08-11
අහිමි ආදරේ
2016-06-04, 11:03 pm
නපුරු ඇස් ළඟ දැහැන් ගත වුන
හීන මනරම්...
යන්න යන විට හිත රිද්දගෙන
නුඹ හුඟක් ඉක්මන්...
මහා කඳුළක ගිලී තනියම
සංසාර ඉක්මන්...
නුඹ ගියා මා දමා බොඳකර
අතීතයේ සිතුවම්...
තබා මහ දුක මගෙ දෙපා මුල
කියා දුන් කවිකම්...
එක ඇසිල්ලට ගොළුව ගිය වග
කෙලෙස මා අදහමි...
නුඹෙන් හිස් වූ සිත් අහස යට
කොහෙද මට සැනසුම්...
මහ මෙරක් දුක උහුල ගන්නම්
කියා මගෙ පව්කම්....
ඇයි යාළුවනේ මම මේ තරම්ම අසරණ... කවදාවත් මට කැමති දෙයක් ආස දෙයක් මගේ ළඟට කරලා තියාගන්න බැරි..
හීන මනරම්...
යන්න යන විට හිත රිද්දගෙන
නුඹ හුඟක් ඉක්මන්...
මහා කඳුළක ගිලී තනියම
සංසාර ඉක්මන්...
නුඹ ගියා මා දමා බොඳකර
අතීතයේ සිතුවම්...
තබා මහ දුක මගෙ දෙපා මුල
කියා දුන් කවිකම්...
එක ඇසිල්ලට ගොළුව ගිය වග
කෙලෙස මා අදහමි...
නුඹෙන් හිස් වූ සිත් අහස යට
කොහෙද මට සැනසුම්...
මහ මෙරක් දුක උහුල ගන්නම්
කියා මගෙ පව්කම්....
ඇයි යාළුවනේ මම මේ තරම්ම අසරණ... කවදාවත් මට කැමති දෙයක් ආස දෙයක් මගේ ළඟට කරලා තියාගන්න බැරි..
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9832
Member Since : 2015-05-03
Re: අහිමි ආදරේ
2016-06-05, 5:45 am
den e paara mokakda une kollo...
- ishan+ 100 Posts
- Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 7714
Member Since : 2014-03-10
Re: අහිමි ආදරේ
2016-06-21, 1:58 pm
kohomada ayye hodin neda matakada mawa mama den qatar mage skaip aka tiyenawa neda
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|