- Esala+ 500 Posts
- City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9590
Member Since : 2013-03-28
ගොලු වෙලා හිත....
2016-06-15, 12:19 pm
ගොලු වෙලා හිත
තනි වෙලා අද
නුඹව සිහිවී
වැලපිලා
නිදි වරා හිත
දුර ගියා තව
මගහැරුනු හීනම
සොයා
ගලනවා ඇස්
රිදෙනවා මගේ
කඳුලු හෙමිහිට
වැටෙනවා
දන්නවා නුඹ
එන්නේ නෑමයි
රිදෙනවා හිත
රිදෙනවා.....
තනි වෙලා අද
නුඹව සිහිවී
වැලපිලා
නිදි වරා හිත
දුර ගියා තව
මගහැරුනු හීනම
සොයා
ගලනවා ඇස්
රිදෙනවා මගේ
කඳුලු හෙමිහිට
වැටෙනවා
දන්නවා නුඹ
එන්නේ නෑමයි
රිදෙනවා හිත
රිදෙනවා.....
- Jith+ 250 Posts
- Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8901
Member Since : 2013-10-18
Re: ගොලු වෙලා හිත....
2016-06-15, 8:08 pm
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7363
Member Since : 2016-03-31
Re: ගොලු වෙලා හිත....
2016-06-16, 1:56 pm
දන්නවානම් නොඑන බව යලි
කිමද ඵල තව වැලපිලා
කඳුළු පිසදා සිනහවෙනු මැන
නැවුම් සිහිනෙක සුව සොයා
කිමද ඵල තව වැලපිලා
කඳුළු පිසදා සිනහවෙනු මැන
නැවුම් සිහිනෙක සුව සොයා
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7363
Member Since : 2016-03-31
Re: ගොලු වෙලා හිත....
2016-06-23, 12:52 am
ගොළුවෙලා තව ඉන්නෙපා නුඹ
මගහැරුනු හීනම සොයා
පිසදමා නෙත බලනු පෙරමග
හිමි කුමරු නුඹෙ එනතුරා
මගහැරුනු හීනම සොයා
පිසදමා නෙත බලනු පෙරමග
හිමි කුමරු නුඹෙ එනතුරා
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|