Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4111 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10646
Member Since : 2013-08-11

සමාවෙන්න මට දුක් දුන්නට Empty සමාවෙන්න මට දුක් දුන්නට

2016-06-20, 8:35 pm
Message reputation : 100% (1 vote)
මම ආදරය කෙරුව අයියට මාව දාලා යන්න උනු දවසේ සමහරවිට මේ විදිහට හිතෙන්න ඇති...


දහසක් කඳුළැලි වැටෙන්න දුන්නට
සමාවෙන්න ඔය නෙත් දෙකට
දරාගන්න වෙනවා දැන් ජීවිතය
නුඹ නැති බව දැන් දැන හිතක

මොහොතක් නෑරම මතක් වේවි මට
පෙම් කල තරමක් අපි අපිට
යන්නම වෙනවා වෙන් වෙන්නට බැරි
හිත තිය නුඹ ළඟ අද දුරක

මග හරින්න බැරි සිත සිතුවම් ඇත
බොඳ වෙන කලකට කඳුළකට
ගෙවා ගන්න බැරි නුඹේ සුවඳ ළඟ
තුරුළු කරන් හද පාළුවක

මතක් වෙන්න මට එනවද නුඹ අද
සිහිනෙන්වත් අද රෑ හිතට
ගෙවන්න මතකය කඳුළක් අද්දර
දියවෙන තුරු නුඹ මේ නෙතක...
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9816
Member Since : 2015-05-03

සමාවෙන්න මට දුක් දුන්නට Empty Re: සමාවෙන්න මට දුක් දුන්නට

2016-06-21, 3:05 am
me kaviyen ada aye paarak oya mawa endeuwa oshada mallo. mmmmm.....
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13734
Member Since : 2013-01-29

සමාවෙන්න මට දුක් දුන්නට Empty Re: සමාවෙන්න මට දුක් දුන්නට

2016-06-21, 7:50 am
Message reputation : 100% (1 vote)
නෙත් බොඳවෙනකොට සිහිවන මතකය
තාමත් මතකයි අද වාගේ

නුඹේ සුවද නෑ මා හැර යන්නේ
නොආවාට ඉස්සර වාගේ

යන්න ගියත් උඹ ලොවට බියෙන් හැර
මා කොහි යන්නද බයෙන් වගේ

දුක ඉවසන්නම් මතකය රදවන්
අපි ඒ පෙම් කල එදා වගේ
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7325
Member Since : 2016-03-31

සමාවෙන්න මට දුක් දුන්නට Empty Re: සමාවෙන්න මට දුක් දුන්නට

2016-06-21, 12:40 pm
Message reputation : 100% (1 vote)
Hitha Honda Kolla wrote:me kaviyen ada aye paarak oya mawa endeuwa oshada mallo. mmmmm.....
ඕෂද මල්ලිට කොච්චර කිව්වත් අහන්නෙ නෑ කොල්ලෝ. එයත් අඬනවා. අපිවත් අඬවනවා.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9816
Member Since : 2015-05-03

සමාවෙන්න මට දුක් දුන්නට Empty Re: සමාවෙන්න මට දුක් දුන්නට

2016-06-22, 5:02 am
Message reputation : 100% (2 votes)
සහන් wrote:නෙත් බොඳවෙනකොට සිහිවන මතකය
තාමත් මතකයි අද වාගේ

නුඹේ සුවද නෑ මා හැර යන්නේ
නොආවාට ඉස්සර වාගේ

යන්න ගියත් උඹ ලොවට බියෙන් හැර
මා කොහි යන්නද බයෙන් වගේ

දුක ඉවසන්නම් මතකය රදවන්
අපි ඒ පෙම් කල එදා වගේ

e paara oyath sahan....ane manda. kochchara hithuwath me sankalpana kiyawanne nehe kiyala ekamai man aye ayeth karanne.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9816
Member Since : 2015-05-03

සමාවෙන්න මට දුක් දුන්නට Empty Re: සමාවෙන්න මට දුක් දුන්නට

2016-06-22, 5:05 am
Message reputation : 100% (1 vote)
Sajith wrote:
Hitha Honda Kolla wrote:me kaviyen ada aye paarak oya mawa endeuwa oshada mallo. mmmmm.....
ඕෂද මල්ලිට කොච්චර කිව්වත් අහන්නෙ නෑ කොල්ලෝ. එයත් අඬනවා. අපිවත් අඬවනවා.

therennehe sajee malli. man mewa kiyawanna enne neththe hitha aye ayeth perena hindai. kawadaawath e wechcha thuwale nittawatama honda wena ekak nehe wage.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13734
Member Since : 2013-01-29

සමාවෙන්න මට දුක් දුන්නට Empty Re: සමාවෙන්න මට දුක් දුන්නට

2016-06-22, 7:39 am
Message reputation : 100% (1 vote)
Hitha Honda Kolla wrote:
සහන් wrote:නෙත් බොඳවෙනකොට සිහිවන මතකය
තාමත් මතකයි අද වාගේ

නුඹේ සුවද නෑ මා හැර යන්නේ
නොආවාට ඉස්සර වාගේ

යන්න ගියත් උඹ ලොවට බියෙන් හැර
මා කොහි යන්නද බයෙන් වගේ

දුක ඉවසන්නම් මතකය රදවන්
අපි ඒ පෙම් කල එදා වගේ

e paara oyath sahan....ane manda. kochchara hithuwath me sankalpana kiyawanne nehe kiyala ekamai man aye ayeth karanne.

කවියට කැමති එකාට කවි කියවන්නෙ නැතුව ඉන්න බෑ.

අනික මම ආසයි කවි වලට උත්තර ලියන්න.
කවි සංවාද වලට.
ඒ වගේ කවි සංවාද ඇති උනේ එක වතාවක් විතරයි.

ගොඩ දෙනෙක් කවිහැටියට ලියවෙන ගොඩක් දේ ජීවිතේ පෞද්ගලික අත්දැකීම් මත් නෙවෙයි.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13734
Member Since : 2013-01-29

සමාවෙන්න මට දුක් දුන්නට Empty Re: සමාවෙන්න මට දුක් දුන්නට

2016-06-22, 7:41 am
Message reputation : 100% (1 vote)
Hitha Honda Kolla wrote:
Sajith wrote:
Hitha Honda Kolla wrote:me kaviyen ada aye paarak oya mawa endeuwa oshada mallo. mmmmm.....
ඕෂද මල්ලිට කොච්චර කිව්වත් අහන්නෙ නෑ කොල්ලෝ. එයත් අඬනවා. අපිවත් අඬවනවා.


therennehe sajee malli. man mewa kiyawanna enne neththe hitha aye ayeth perena hindai. kawadaawath e wechcha thuwale nittawatama honda wena ekak nehe wage.

දුක කියන තරමට දුක අඩුවෙනවා.
ඒක මනෝවිද්‍යාත්මකවත් පිලිගත් දෙයක්.
ඒ නිසා ඇත්තටම ඒ අත්දැකීම ලබපු කෙනෙක්ගේ හිතේ දුක එලියට දාන්න දෙන්න.
ඉක්මනින් දුක අඩුකර ගන්න.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9816
Member Since : 2015-05-03

සමාවෙන්න මට දුක් දුන්නට Empty Re: සමාවෙන්න මට දුක් දුන්නට

2016-06-22, 11:12 pm
Message reputation : 100% (1 vote)
සහන් wrote:
Hitha Honda Kolla wrote:
Sajith wrote:
Hitha Honda Kolla wrote:me kaviyen ada aye paarak oya mawa endeuwa oshada mallo. mmmmm.....
ඕෂද මල්ලිට කොච්චර කිව්වත් අහන්නෙ නෑ කොල්ලෝ. එයත් අඬනවා. අපිවත් අඬවනවා.


therennehe sajee malli. man mewa kiyawanna enne neththe hitha aye ayeth perena hindai. kawadaawath e wechcha thuwale nittawatama honda wena ekak nehe wage.

දුක කියන තරමට දුක අඩුවෙනවා.
ඒක මනෝවිද්‍යාත්මකවත් පිලිගත් දෙයක්.
ඒ නිසා ඇත්තටම ඒ අත්දැකීම ලබපු කෙනෙක්ගේ හිතේ දුක එලියට දාන්න දෙන්න.
ඉක්මනින් දුක අඩුකර ගන්න.

weradi deyak kiuwa neme kollo. me sanwade hinda mathakaya aluth una. hema welama sathutin innai uthsaha karanne parana dewal amathaka karala.
mage duka aduwenna nam aye athithayata gihin weradichcha thena niweradi karanna ona. ithin eka karanna behene. ekai amathaka karanna try karanne.
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10646
Member Since : 2013-08-11

සමාවෙන්න මට දුක් දුන්නට Empty Re: සමාවෙන්න මට දුක් දුන්නට

2016-06-23, 11:25 pm
මම දැන් අඬන එක නවත්තලා අයියලා...
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7325
Member Since : 2016-03-31

සමාවෙන්න මට දුක් දුන්නට Empty Re: සමාවෙන්න මට දුක් දුන්නට

2016-06-24, 1:01 am
සතුටුයි මල්ලියො.
හැබැයි පරණ කවි පොත් එහෙම ආයෙ හොයලා ගන්න එපා. හිහි
පවුනේ අපේ හිත හොඳ කොල්ලා hug hug hug hug
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7325
Member Since : 2016-03-31

සමාවෙන්න මට දුක් දුන්නට Empty Re: සමාවෙන්න මට දුක් දුන්නට

2016-06-24, 3:53 am
"weradi deyak kiuwa neme kollo. me sanwade hinda mathakaya aluth una. hema welama sathutin innai uthsaha karanne parana dewal amathaka karala.
mage duka aduwenna nam aye athithayata gihin weradichcha thena niweradi karanna ona. ithin eka karanna behene. ekai amathaka karanna try karanne"

අපි හැමෝම එකම බෝට්ටුවේ තමා කොල්ලෝ. අපේ සංවේදීකම නිසාම පසුතැවීම අපිට මහා පොදු සාධකයක්.
Sponsored content

සමාවෙන්න මට දුක් දුන්නට Empty Re: සමාවෙන්න මට දුක් දුන්නට

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum