Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4112 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS

Go down
kavi444
kavi444
+ 100 Posts
Mood : In love

City : mathara
Country : Sri Lanka
Posts : 189
GetReal Gold : 7402
Member Since : 2014-09-02

සමනල පාරාදීසය Empty සමනල පාරාදීසය

2016-08-21, 6:46 pm
mama hithanwa me samanala paaradisaya kiyana fb page eka gana oyala dannawa athi kiyala...aththmai eke tiyena kathaa mara lassanai..oyala kiyawala naththan adama kiyawanna..ewa liyanne ekama writer kenek..eyage nama kavi kavi...mama eyata invite kala ape site eke katha daanna kiyala..eyage ilanga kathwa meke danwa kiwwa..lagadima hoda kathuwarayek apita ekathu wenawa....bs
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13736
Member Since : 2013-01-29

සමනල පාරාදීසය Empty Re: සමනල පාරාදීසය

2016-08-21, 8:39 pm
හොයාගන්න බෑ
Link දාපන් මල්ලි.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9818
Member Since : 2015-05-03

සමනල පාරාදීසය Empty Re: සමනල පාරාදීසය

2016-08-21, 9:47 pm
මට සිරාවටම මූනු පොතක් නැහැ. එක හින්දා මට ඕවා කරන්න බැහැ. එයා මේකෙම ලියනවානම් හුඟක් හොඳයි.
ඔයා නෙමෙද kavi kavi කියන්නේ?
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13736
Member Since : 2013-01-29

සමනල පාරාදීසය Empty Re: සමනල පාරාදීසය

2016-08-22, 2:04 pm
Hitha Honda Kolla wrote:මට සිරාවටම මූනු පොතක් නැහැ. එක හින්දා මට ඕවා කරන්න බැහැ. එයා මේකෙම ලියනවානම් හුඟක් හොඳයි.
ඔයා නෙමෙද kavi kavi කියන්නේ?

උඹට මූනුපොතක් නැද්ද? banghead banghead
හපොයි.
එකක් හදාගනු.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9818
Member Since : 2015-05-03

සමනල පාරාදීසය Empty Re: සමනල පාරාදීසය

2016-08-22, 9:30 pm
සහන් wrote:
Hitha Honda Kolla wrote:මට සිරාවටම මූනු පොතක් නැහැ. එක හින්දා මට ඕවා කරන්න බැහැ. එයා මේකෙම ලියනවානම් හුඟක් හොඳයි.
ඔයා නෙමෙද kavi kavi කියන්නේ?

උඹට මූනුපොතක් නැද්ද? banghead banghead
හපොයි.
එකක් හදාගනු.
අනේ මට බැහැ. මට එපා ඒවා. මට බැහැ වෙන්න තියෙන පවුල් පන්සල් කඩා ගන්න​. මේකෙත් ෆෙක් අයිඩි එකෙන් ඉන්නෙ හරිම බයෙන්. වෙන්න ඉන්න මල්ලි බබාත් මේකෙ ඇතුලේ ඉන්නවා කියලා මං හිතනවා.
kavi444
kavi444
+ 100 Posts
Mood : In love

City : mathara
Country : Sri Lanka
Posts : 189
GetReal Gold : 7402
Member Since : 2014-09-02

සමනල පාරාදීසය Empty Re: සමනල පාරාදීසය

2016-08-22, 10:15 pm
Hitha Honda Kolla wrote:මට සිරාවටම මූනු පොතක් නැහැ. එක හින්දා මට ඕවා කරන්න බැහැ. එයා මේකෙම ලියනවානම් හුඟක් හොඳයි.
ඔයා නෙමෙද kavi kavi කියන්නේ?
apoi e mama newei..mama hithuwa rata patalawa ganii kiyala..e wena kenek..langadima eyi...balagena innako aiye...ba
kavi444
kavi444
+ 100 Posts
Mood : In love

City : mathara
Country : Sri Lanka
Posts : 189
GetReal Gold : 7402
Member Since : 2014-09-02

සමනල පාරාදීසය Empty Re: සමනල පාරාදීසය

2016-08-22, 10:18 pm
menna link eka.....

[You must be registered and logged in to see this link.]
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9818
Member Since : 2015-05-03

සමනල පාරාදීසය Empty Re: සමනල පාරාදීසය

2016-08-23, 4:26 am
kavi444 wrote:
Hitha Honda Kolla wrote:මට සිරාවටම මූනු පොතක් නැහැ. එක හින්දා මට ඕවා කරන්න බැහැ. එයා මේකෙම ලියනවානම් හුඟක් හොඳයි.
ඔයා නෙමෙද kavi kavi කියන්නේ?
apoi e mama newei..mama hithuwa rata patalawa ganii kiyala..e wena kenek..langadima eyi...balagena innako aiye...ba
ඔයා ඉතින් දන්නවානෙ මම හැම දේම පටලවා ගන්නවා කියලා. හික් හික් හික්ස්
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9818
Member Since : 2015-05-03

සමනල පාරාදීසය Empty Re: සමනල පාරාදීසය

2016-08-23, 4:29 am
kavi444 wrote:menna link eka.....

[You must be registered and logged in to see this link.]
මේ. මුනූ පොතක් ඕනෙම නැහැ නේද​? මෙතනට ක්ලික් කෙරුවාමත් ඒක බලන්න පුලුවන්නෙ.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13736
Member Since : 2013-01-29

සමනල පාරාදීසය Empty Re: සමනල පාරාදීසය

2016-08-23, 6:47 am
Hitha Honda Kolla wrote:
සහන් wrote:
Hitha Honda Kolla wrote:මට සිරාවටම මූනු පොතක් නැහැ. එක හින්දා මට ඕවා කරන්න බැහැ. එයා මේකෙම ලියනවානම් හුඟක් හොඳයි.
ඔයා නෙමෙද kavi kavi කියන්නේ?

උඹට මූනුපොතක් නැද්ද? banghead banghead
හපොයි.
එකක් හදාගනු.
අනේ මට බැහැ. මට එපා ඒවා. මට බැහැ වෙන්න තියෙන පවුල් පන්සල් කඩා ගන්න​. මේකෙත් ෆෙක් අයිඩි එකෙන් ඉන්නෙ හරිම බයෙන්. වෙන්න ඉන්න මල්ලි බබාත් මේකෙ ඇතුලේ ඉන්නවා කියලා මං හිතනවා.
මූනු පොතක් තිබ්බට පවුල් කැඩෙන්නෙ නෑ.
එකෙන් කොටු පනින්න ගියොත් තමා පවුල් කැඩෙන්නෙ.
lmao lmao thumbup
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9818
Member Since : 2015-05-03

සමනල පාරාදීසය Empty Re: සමනල පාරාදීසය

2016-08-24, 5:29 am

අයියෝ අයියේ උඹ නම්...මම මොකුත් කියන්නෙ නැතෝ.
සිරාවටම ඔය මගුල් ඕන්නැහැ අනේ.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13736
Member Since : 2013-01-29

සමනල පාරාදීසය Empty Re: සමනල පාරාදීසය

2016-08-24, 7:26 am
Hitha Honda Kolla wrote:
සහන් wrote:
Hitha Honda Kolla wrote:
සහන් wrote:
Hitha Honda Kolla wrote:මට සිරාවටම මූනු පොතක් නැහැ. එක හින්දා මට ඕවා කරන්න බැහැ. එයා මේකෙම ලියනවානම් හුඟක් හොඳයි.
ඔයා නෙමෙද kavi kavi කියන්නේ?

උඹට මූනුපොතක් නැද්ද? banghead banghead
හපොයි.
එකක් හදාගනු.
අනේ මට බැහැ. මට එපා ඒවා. මට බැහැ වෙන්න තියෙන පවුල් පන්සල් කඩා ගන්න​. මේකෙත් ෆෙක් අයිඩි එකෙන් ඉන්නෙ හරිම බයෙන්. වෙන්න ඉන්න මල්ලි බබාත් මේකෙ ඇතුලේ ඉන්නවා කියලා මං හිතනවා.
මූනු පොතක් තිබ්බට පවුල් කැඩෙන්නෙ නෑ.
එකෙන් කොටු පනින්න ගියොත් තමා පවුල් කැඩෙන්නෙ.
lmao lmao thumbup
අයියෝ අයියේ උඹ නම්...මම මොකුත් කියන්නෙ නැතෝ.
සිරාවටම ඔය මගුල් ඕන්නැහැ අනේ.
ඔව් ඔව්. නැත්නම් මොකක් හරි මගුලක් පටෝල ගෙන ඒකටත් කියයි උඹ කියපු නිසයි පොතක් දැම්මේ, බලපන් වෙච්ච දේ කියලා. lmao lmao lmao

මුනු පොතේ යාලුවෝ අදුර ගන්නවට වඩා ලොකු දෙයක් කරන්න පුලුවන්.
ඒක හොද විද්‍යුත් මාධ්‍යක්.
මමත් ඒක භාවිතා කරනවා ලක්ශ ගානකට රට ජාතිය ගැන හැගීමක් ගේන්න වගේම අපේ වැඩ වලට යෝගය ගන්න.
kavi444
kavi444
+ 100 Posts
Mood : In love

City : mathara
Country : Sri Lanka
Posts : 189
GetReal Gold : 7402
Member Since : 2014-09-02

සමනල පාරාදීසය Empty Re: සමනල පාරාදීසය

2016-08-24, 10:47 am
සහන් wrote:
Hitha Honda Kolla wrote:
සහන් wrote:
Hitha Honda Kolla wrote:මට සිරාවටම මූනු පොතක් නැහැ. එක හින්දා මට ඕවා කරන්න බැහැ. එයා මේකෙම ලියනවානම් හුඟක් හොඳයි.
ඔයා නෙමෙද kavi kavi කියන්නේ?

උඹට මූනුපොතක් නැද්ද? banghead banghead
හපොයි.
එකක් හදාගනු.
අනේ මට බැහැ. මට එපා ඒවා. මට බැහැ වෙන්න තියෙන පවුල් පන්සල් කඩා ගන්න​. මේකෙත් ෆෙක් අයිඩි එකෙන් ඉන්නෙ හරිම බයෙන්. වෙන්න ඉන්න මල්ලි බබාත් මේකෙ ඇතුලේ ඉන්නවා කියලා මං හිතනවා.
මූනු පොතක් තිබ්බට පවුල් කැඩෙන්නෙ නෑ.
එකෙන් කොටු පනින්න ගියොත් තමා පවුල් කැඩෙන්නෙ.
lmao lmao thumbup
හොද කතාවක්...විස්වාසෙයි වැදගත්....යන් ඕන එකා කෙහොමත් යනවා...ඒ වගේමයි ඉන්න ඕන එකා මොන දේ උනත් ලගින් ඉන්නවා
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9818
Member Since : 2015-05-03

සමනල පාරාදීසය Empty Re: සමනල පාරාදීසය

2016-08-25, 2:41 am
kavi444 wrote:
සහන් wrote:
Hitha Honda Kolla wrote:
සහන් wrote:
Hitha Honda Kolla wrote:මට සිරාවටම මූනු පොතක් නැහැ. එක හින්දා මට ඕවා කරන්න බැහැ. එයා මේකෙම ලියනවානම් හුඟක් හොඳයි.
ඔයා නෙමෙද kavi kavi කියන්නේ?

උඹට මූනුපොතක් නැද්ද? banghead banghead
හපොයි.
එකක් හදාගනු.
අනේ මට බැහැ. මට එපා ඒවා. මට බැහැ වෙන්න තියෙන පවුල් පන්සල් කඩා ගන්න​. මේකෙත් ෆෙක් අයිඩි එකෙන් ඉන්නෙ හරිම බයෙන්. වෙන්න ඉන්න මල්ලි බබාත් මේකෙ ඇතුලේ ඉන්නවා කියලා මං හිතනවා.
මූනු පොතක් තිබ්බට පවුල් කැඩෙන්නෙ නෑ.
එකෙන් කොටු පනින්න ගියොත් තමා පවුල් කැඩෙන්නෙ.
lmao lmao thumbup
හොද කතාවක්...විස්වාසෙයි වැදගත්....යන් ඕන එකා කෙහොමත් යනවා...ඒ වගේමයි ඉන්න ඕන එකා මොන දේ උනත් ලගින් ඉන්නවා
මේකටත් නො කොමෙන්ට්ස්.
කවි මල්ලෝ මූනු පොතක් හදන්නැහැ කියන එක මගෙ එක ප්‍රතිපත්තියක්. ඒකයි මං එ ගැන උනන්දු වෙන්නැත්තේ.
Sponsored content

සමනල පාරාදීසය Empty Re: සමනල පාරාදීසය

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum