Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4110 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
midika janak
midika janak
Regular Member
Country : Sri Lanka
Posts : 11
GetReal Gold : 7563
Member Since : 2014-01-28

සම..ලිංගික යෝ.....ඇත්තෙන්ම.....කවුද...? Empty සම..ලිංගික යෝ.....ඇත්තෙන්ම.....කවුද...?

2016-08-23, 6:58 pm
ලීංගක්වයේ....අශිර්වාද ලබන්නේ....14...15....වියෙදි බව...විද්‍යාත්මක පිලි ගැනිමයි....එවැනි වයසේ සිටින...එහෙත්.....පැරණි ආකුර්ථ....පිලි නොගන්නා...පිරිසකුත්...අපි අතර සිටි.....ඔවුන්...අපිට වඩා..ඉදිරියට...පැමිණියේ කෙසේද..?...හැගීම..ප්‍රදර්ශනය කිරීම...වරදක්..ද..?...ශෙවි...අපේ....සහුර්දයෙක්.......ඔහුට....මම...හිස නමමි....ඉල්ලා සිටි ආකාරයට..මම කටයුතු කලෙමි.....එහෙත්  ...ශෙවි.....ඇත්ත.....තාම එලියට ආවේ නැහැ.......
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9814
Member Since : 2015-05-03

සම..ලිංගික යෝ.....ඇත්තෙන්ම.....කවුද...? Empty Re: සම..ලිංගික යෝ.....ඇත්තෙන්ම.....කවුද...?

2016-08-24, 5:24 am
මොකක් ගැනද මේ කියන්නෙ. නොතේරෙන හින්දයි අහන්නෙ මේ.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13732
Member Since : 2013-01-29

සම..ලිංගික යෝ.....ඇත්තෙන්ම.....කවුද...? Empty Re: සම..ලිංගික යෝ.....ඇත්තෙන්ම.....කවුද...?

2016-08-24, 7:41 am
සංවාදයකට කියපු දේ පැහැදිලි නෑ.
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9228
Member Since : 2013-08-09

සම..ලිංගික යෝ.....ඇත්තෙන්ම.....කවුද...? Empty Re: සම..ලිංගික යෝ.....ඇත්තෙන්ම.....කවුද...?

2016-08-24, 9:06 pm
ජැක්. යන්තමින් මට දැනුනා අහන දේ ගැන. ඒ්ත් සංවාදයක් වෙන්නට තරම් නම්............. තව පොඩ්ඩක් පැහැදිලි කරන්න
Sponsored content

සම..ලිංගික යෝ.....ඇත්තෙන්ම.....කවුද...? Empty Re: සම..ලිංගික යෝ.....ඇත්තෙන්ම.....කවුද...?

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum