- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13760
Member Since : 2013-01-29
නුඹ මගේ උනා කියා. .
2013-06-02, 1:50 pm
සඳ හොරෙන් බලයි කියා
තරැ කැලුම් කියා ගියා
නුඹ මගේ උනා කියා
පවන හමයි ගය ගයා
දොලපාර හඬයි කියා
කුඩමසුත් දුකෙන් තියා
නුඹ මගේ උනා කියා
කඳුල ගිහින් කෝ එයා
පිපි කුමුදු සෙමින් සැලේ
බඹර ගුමුව මැද කැලේ
නුඹ මගේම උන වෙලේ
හිරැයි ලොව වහන් කලේ
මීදුමෙන් වැසෙයි කියා
කදු මුදුන් සෙමින් ගයා
නුඹ මගේ උනා කියා
මේකුලක ලියා ගියා
ලොවම අවදි වෙන නියා
රහස මම රකිමි දයා
නුඹ මගේ උනා කියා
ලොවම අප වෙතින් ගියා
තරැ කැලුම් කියා ගියා
නුඹ මගේ උනා කියා
පවන හමයි ගය ගයා
දොලපාර හඬයි කියා
කුඩමසුත් දුකෙන් තියා
නුඹ මගේ උනා කියා
කඳුල ගිහින් කෝ එයා
පිපි කුමුදු සෙමින් සැලේ
බඹර ගුමුව මැද කැලේ
නුඹ මගේම උන වෙලේ
හිරැයි ලොව වහන් කලේ
මීදුමෙන් වැසෙයි කියා
කදු මුදුන් සෙමින් ගයා
නුඹ මගේ උනා කියා
මේකුලක ලියා ගියා
ලොවම අවදි වෙන නියා
රහස මම රකිමි දයා
නුඹ මගේ උනා කියා
ලොවම අප වෙතින් ගියා
- kumaratarat+ 250 Posts
- Mood :
City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9115
Member Since : 2013-01-27
Re: නුඹ මගේ උනා කියා. .
2013-08-06, 12:42 pm
patta ptta.....yakoo ..mewa mama adane dakke ...hiks
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13760
Member Since : 2013-01-29
Re: නුඹ මගේ උනා කියා. .
2013-08-06, 3:46 pm
අපි බලන්න එපා කිව්වද.හික්ස්
- kumaratarat+ 250 Posts
- Mood :
City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9115
Member Since : 2013-01-27
Re: නුඹ මගේ උනා කියා. .
2013-08-06, 7:07 pm
balanna epa neme harakoo..balanna kiyala kiyanan epaya ..hiks ...:D
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12164
Member Since : 2013-07-29
Re: නුඹ මගේ උනා කියා. .
2013-12-20, 5:27 pm
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13760
Member Since : 2013-01-29
Re: නුඹ මගේ උනා කියා. .
2013-12-31, 2:10 pm
ස්තූතියි සාලිය, තවීශ
- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13740
Member Since : 2013-01-26
Re: නුඹ මගේ උනා කියා. .
2014-01-01, 6:05 pm
nice nice nice
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13760
Member Since : 2013-01-29
Re: නුඹ මගේ උනා කියා. .
2014-01-02, 3:48 pm
ස්තූතියි සියපත්
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|