Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4126 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7249
Member Since : 2015-09-05

දැන්වත් කියන්න ආදරෙයි කියා Empty දැන්වත් කියන්න ආදරෙයි කියා

2016-10-15, 10:59 am
පෙරුම් පුරන්නම් අහන්න සදා ඔයාගේ කටහඩින් ආදරෙයි කියා
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7249
Member Since : 2015-09-05

දැන්වත් කියන්න ආදරෙයි කියා Empty Re: දැන්වත් කියන්න ආදරෙයි කියා

2016-10-15, 10:59 am
°දැන්වත් කියන්න ආදරෙයි කියා°

එදා රෑ අපි මුලින්ම තනිවුන දා
මට අද වගේ සියල්ල මතකයි
තත්පරෙන් තත්පරේ ගෙවුනා
තත්පරෙන් තත්පරේ ඔයාට ලන්වුනා
හදවත අලුත් හැගුමකින් පිරේවි කියා
තුන්හිතකවත් තිබුනෙ නෑ මගෙ නම්

එතෙක් මෙතෙක් විවිධ වූ
කෙටි පණිවුඩ වලින්
මගේ සිතැගි කියවුනත් ඔයාට
මටම මගේ හිත හදුනගන්නට
හැකිවුනේ ඔයාගේ උණුහුමේ
පහස ලබද්දීයි

මුලු රැය පුරාම ඔයාව
වැලදගෙන තුරුලු වෙලා
පහන් කෙරුව මට මටත් නොදැනී
මුලු ආත්මයම ඔයාට පුදලා

දැන්නම් ඔයාගෙන් වෙන්වෙලා ඉන්නට
තත්පරයක්වත් හිතක් නෑ මා හට
දුකක් නොවී ඉන්න මා ලග
දුකක් නොදෙනෙමි ඔයාට කිසිදා
දැන්වත් කියන්න ආදරෙයි කියා
පෙරුම් පුරන්නම් අහන්න සදා
IceCool
IceCool
Newbie writer
Mood : Relaxed

City : Gampaha
Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 6495
Member Since : 2016-07-07

දැන්වත් කියන්න ආදරෙයි කියා Empty Re: දැන්වත් කියන්න ආදරෙයි කියා

2016-10-15, 1:28 pm
ඕහ්.. jay මල්ලිට පෙම් සිතක් පහළ වෙලා වගේ.. lmao lmao ..මරු මරු good luck  කොල්ලෝ  thumbup thumbup thumbup
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7249
Member Since : 2015-09-05

දැන්වත් කියන්න ආදරෙයි කියා Empty Re: දැන්වත් කියන්න ආදරෙයි කියා

2016-10-15, 3:37 pm
Hehe ow affa.pahala welani :-)
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9846
Member Since : 2015-05-03

දැන්වත් කියන්න ආදරෙයි කියා Empty Re: දැන්වත් කියන්න ආදරෙයි කියා

2016-10-16, 5:05 am
මගෙනුත් හද පිරි සුභ පැතුම් මගෙ මල්ලියාට​. kiss kiss kiss kiss
Sponsored content

දැන්වත් කියන්න ආදරෙයි කියා Empty Re: දැන්වත් කියන්න ආදරෙයි කියා

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum