- navod-induwara+ 100 Posts
- Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6076
Member Since : 2016-06-30
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා .
2016-11-05, 9:38 pm
හිත නම් කියන්නෙ..මට මගේම වන ආදරයක් හොයාගන්න කියලා
ඒත් අපිට අපේ සිතුවිලි එක්ක යන්න පුලුවන් සීමා වක් උපතින්ම ලැබිලා
ඒත් ..මගේ හිත හැමදාම මා එක්ක එකට හිටියා
මලක් උනත් පිපෙන්නෙ ..ලස්සන පෙන්නලා ඹබරුන් ඇදගන්න
මමත් පිපුනා ..මලක් වගේ
සුවද විදින්න ..ඹබරුන් එන විට එක ඹබරෙක් දිහා විතරක් මලේ සුවද විදින්න ..රොන් උරන්න ඉඩ දුන්නා.
ඒත් ..හිත සොයමින් හිටපු සෙනෙහසම ද ලැබුනෙ
මට තාම හිතා ගන්නට බෑ
එහෙම ලැබුනා නම් එයා මා ලග මේ මොහොතෙ පවා ඉන්න ඕනා .
ඒත් ..ඔබ නෑ ..
ආදරේ ඉල්ලා හඩන්නට මට බෑ
කිසි කෙනෙක් ගැන විශ්වාස කරලා
ජීවිතේ ..සන්තක ප්‍රේමයේ මාවත් විවර කරන්නට බෑ
ඔව් .
හිත ,මා එක්ක ඔබ ඉන්න ..හැමදාම මා එක්ක
මම ආදරෙයි නුබ ට මම සොයන ආදරය නොලැනුනත් මට .
නවොද් ඉදුවර ,

Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|