- shevan+ 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9228
Member Since : 2013-08-09
එන්න
2017-03-13, 3:26 am
එන්න අාපහු අායෙත් දවසක
පාරේ යමු අපි ගෑවී නොගෑවී
හිතකින් හිතකට කොඳුරමු
නෙතින් නෙතට බැරි හින්දා
මචං කියල කතා කරමු
පණ කියන්න බැරි හින්දා
අතේ එල්ලෙන්න තහනම්
හිතේවත් එල්ලී හිටපන්
ඉතින්.....
එන්න අාපහු අායෙත් දවසක
පාරේ යමු අපි ගෑවී නොගෑවී
හිතකින් හිතකට කොඳුරමු
නෙතින් නෙතට බැරි හින්දා
මචං කියල කතා කරමු
පණ කියන්න බැරි හින්දා
අතේ එල්ලෙන්න තහනම්
හිතේවත් එල්ලී හිටපන්
ඉතින්.....
එන්න අාපහු අායෙත් දවසක
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|