- navod-induwara+ 100 Posts
- Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6112
Member Since : 2016-06-30
තනිකම ..නුබ නැතුව
2017-04-05, 7:21 am
නුබ මට ආදරය කියාදුන්නා තමයි
ඒත් ඇබින්දක් වත් හිතුවාද
මම දැන් ඉන්නෙ දුකින් කියලා
ඔබ නැතුව මගේ හැගීම් මොනවගේද
නිල් අහස පුරා.. තනියට සදයි තරුයි ඒ මදිවට වලාකුලුත් තියෙනවා
මම ගැන දන්නෙ නුබ විතරමයි
නෙත් කෙවෙනි බර වෙනකන් හඩන්නට පුලුවන් ,ඒත් ඔබ නැති දුක කාට කියන්නද ?
නුබ රහසින් ..දෙකොපුල් සිප ගනිමින්
කියා දුන්න ඒ සොදුරු ආදරය ද මේ..
නොදැක ඉන්න බෑ කියමින්
හැන්ගි හැන්ගි හොරෙන් හොරෙන්
ඒත් ඇබින්දක් වත් හිතුවාද
මම දැන් ඉන්නෙ දුකින් කියලා
ඔබ නැතුව මගේ හැගීම් මොනවගේද
නිල් අහස පුරා.. තනියට සදයි තරුයි ඒ මදිවට වලාකුලුත් තියෙනවා
මම ගැන දන්නෙ නුබ විතරමයි
නෙත් කෙවෙනි බර වෙනකන් හඩන්නට පුලුවන් ,ඒත් ඔබ නැති දුක කාට කියන්නද ?
නුබ රහසින් ..දෙකොපුල් සිප ගනිමින්
කියා දුන්න ඒ සොදුරු ආදරය ද මේ..
නොදැක ඉන්න බෑ කියමින්
හැන්ගි හැන්ගි හොරෙන් හොරෙන්
මට රහසින් කියා දුන්න ආදරය ද මේ.
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|