Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4130 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Sandesh
Sandesh
Regular Member
Mood : Relaxed

City : Adelaide
Country : Australia
Posts : 68
GetReal Gold : 6035
Member Since : 2016-04-29

සිහින ආදරය Empty සිහින ආදරය

2018-06-26, 8:03 pm
හරි අපූරුවට
ගලන් යන
ආදර කතා
අපිට නොතිබුනාට
කාටවත් නොපෙනෙන්න
මහමෙර
තරම්
ආදරයක් තිබුනා...


දකින උන්
හිරිවැටෙන්න
ආදරේ නොපෙන්නුවාට
අපිව හිරිවැට්ටෙන
ආදරයක් අපිට තිබුනා...


උඹට මාව
මට උඹව 
ඕනා උනත්
කවදාවත් නොබි‍ඳෙන
සීමා මායිම් වල
අපි හිර උනා..


දවසක් තියෙනවනම්
ඒ සීමා වලම හිඳ
උඹේ පපුවට හිස තියන්න
සත්තයි
මම මිය යනවා...


දරා ගන්න බැරිවම
හිර කරගත්ත
ආදරය ළඟ...
Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5157
Member Since : 2018-01-24

සිහින ආදරය Empty Re: සිහින ආදරය

2018-07-06, 9:56 pm
Wowww patta lassanai aiye eth matanum ehema adarayak thibila na thibuna eka eka parshawika adarayak
Suwahas sharanya1999
Suwahas sharanya1999
Regular Member
Country : Sri Lanka
Posts : 5
GetReal Gold : 4271
Member Since : 2018-07-17

සිහින ආදරය Empty Re: සිහින ආදරය

2018-07-17, 7:14 pm
The poem touched some deepest faculties in my heart... fabulous ayyaaa...
Sponsored content

සිහින ආදරය Empty Re: සිහින ආදරය

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum