Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4129 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


හිතට හොරෙන්...

+5
Siyapath
Mihiran
Amila Rathnayake
kumaratarat
Adithya
9 posters
Go down
Adithya
Adithya
Team Member
Team Member
Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 9344
Member Since : 2013-05-13
https://twitter.com/glamdion

හිතට හොරෙන්... Empty හිතට හොරෙන්...

2013-06-12, 5:54 pm
Message reputation : 100% (5 votes)
සුදු රෝස මල් පිපුණු 
වසන්තයේ දිනෙක ..
දිනිඳු අරා සිටි
පැහැබර අහස් කුස ....
නුඹ බලා සිටින සඳ,
අනෝරා වැහි එක්ක 
සැඩ සුළන් මුහු කරන් 
හෙණ හඬින් ගුගුරාන 
මගේ තැන නොතැන් කලේ 
ඔබමැයි
සිතන්නේ කෙලෙසින්ද...........
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9127
Member Since : 2013-01-27

හිතට හොරෙන්... Empty Re: හිතට හොරෙන්...

2013-06-13, 3:51 pm
Message reputation : 100% (1 vote)
:D   ලස්සනය් අදහස නම
Adithya
Adithya
Team Member
Team Member
Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 9344
Member Since : 2013-05-13
https://twitter.com/glamdion

හිතට හොරෙන්... Empty ඉතින් ආයුබෝවන්....

2013-06-13, 5:26 pm
Message reputation : 100% (4 votes)
හිනාවෙන ඇස්‌ තුලින් දිස්වුණ 
හීන තවමත් තිබුනනම්...
හිතක් අස්සේ පිපුණු පෙම්මල 
අදත් එලෙසම තිබුනනම්....
කියන්නට මගෙ හදේ සිතුවිලි 
සබඳ ඔබ ළඟ හිටියනම්....
හදවතින් මම තවත් හිනැහෙමි 
එදා ඔබ හමුනොවුනනම්....
Adithya
Adithya
Team Member
Team Member
Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 9344
Member Since : 2013-05-13
https://twitter.com/glamdion

හිතට හොරෙන්... Empty Re: හිතට හොරෙන්...

2013-06-20, 12:09 pm
Message reputation : 100% (3 votes)
පුළුවන් වුනානම්,
ඔය හිත කලින් අඳුර ගන්න..
රත්තරන් 
මම අද මෙච්චර විඳවන්නේ නෑ ...
මට වැරදුනේ කොතනද..
මට නොපෙනුනේ කොතැනද..
කියන්න හිතන්න තේරෙන්නෑ 
මගේ අතින් ගිලිහුණ 
ඒ ආදරේ 
අද වෙන කෙනෙක් ලග තියෙනකොට 
හිතින් මම දහස් වරක් වැළපෙනවා ..
වෙනස් වුනොත් ඔය හිත 
දවසකට හරි 
අමතක කරන්නෙපා 
මම මෙතනම ඉන්නවා....
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9127
Member Since : 2013-01-27

හිතට හොරෙන්... Empty Re: හිතට හොරෙන්...

2013-06-20, 5:54 pm
eaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Adithya
Adithya
Team Member
Team Member
Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 9344
Member Since : 2013-05-13
https://twitter.com/glamdion

හිතට හොරෙන්... Empty Re: හිතට හොරෙන්...

2013-06-20, 8:47 pm
@kumaratarat why?? :shock:
Amila Rathnayake
Amila Rathnayake
+ 100 Posts
City : Kandy
Country : Sri Lanka
Posts : 153
GetReal Gold : 8593
Member Since : 2013-05-12

හිතට හොරෙන්... Empty Re: හිතට හොරෙන්...

2013-06-20, 8:53 pm
Message reputation : 100% (2 votes)
Api ape hith walata horen kochchara dewal karanawada neda              Adith...............................?

Ekane Me duru ratakata evilla mama windawanne.
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9127
Member Since : 2013-01-27

හිතට හොරෙන්... Empty Re: හිතට හොරෙන්...

2013-08-06, 12:36 pm
Message reputation : 100% (1 vote)
එත් බලාපොරොත්තු ගොඩක් එක්ක  ඒ හීනේ   විඳින්න පුළුවන් නේද අමිල......:D
Adithya
Adithya
Team Member
Team Member
Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 9344
Member Since : 2013-05-13
https://twitter.com/glamdion

හිතට හොරෙන්... Empty Re: හිතට හොරෙන්...

2013-11-04, 8:48 pm
හුස්ම ටික යන්නට කලින්,
සබඳ ඔබ මට මගේ කරගන්නට බැරි වේවි,
කියන්නට බැරි වේවි මේ හිත වැළපුණ තරමක්
ඒත් මම මැරුණු දවසට​
නෑවිත් ඉන්නෙපා රත්තරනේ
කොහොමහරි ඇවිත් යන්න එන්න​...
Mihiran
Mihiran
+ 100 Posts
Mood : Relaxed

City : Colombo
Country : Sri Lanka
Posts : 176
GetReal Gold : 8861
Member Since : 2013-05-11
https://plus.google.com/u/0/115105438493493185846/posts

හිතට හොරෙන්... Empty Re: හිතට හොරෙන්...

2013-11-04, 9:19 pm
Message reputation : 100% (1 vote)



මගේ තුරුලෙ සිටි කාලය
එදා වගේ තාමක් මට මතකයි
කෙලෙසද මේ විසකුරු ලොවෙ
මගේ කරන් ඔබ සිටින්නෙ
වාවනු බෑ ඔබෙ ලතැවුල්
එනමුදු මට නෙපෙනේ එය
ඔබ මල දා මා කොයි එන්නද
මගේ ලොවට ඇඳිරිය වේ...

Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13752
Member Since : 2013-01-26

හිතට හොරෙන්... Empty Re: හිතට හොරෙන්...

2013-11-06, 11:23 pm
Message reputation : 100% (1 vote)
maara kavikaarayone meke inne. yako mata eka kaviyakwath liyaganna bari hati :(
Adithya
Adithya
Team Member
Team Member
Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 9344
Member Since : 2013-05-13
https://twitter.com/glamdion

හිතට හොරෙන්... Empty Re: හිතට හොරෙන්...

2013-11-08, 7:18 pm
obsessed with this......
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13772
Member Since : 2013-01-29

හිතට හොරෙන්... Empty Re: හිතට හොරෙන්...

2013-11-08, 11:02 pm
pride
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13752
Member Since : 2013-01-26

හිතට හොරෙන්... Empty Re: හිතට හොරෙන්...

2013-11-09, 7:34 am
Message reputation : 100% (2 votes)
උඹ ඉදිකඩුලු ඇරන් කර ඔසවා බලන් උන්නේ කවුරුඑනකල්ද​?
Adithya
Adithya
Team Member
Team Member
Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 9344
Member Since : 2013-05-13
https://twitter.com/glamdion

හිතට හොරෙන්... Empty Re: හිතට හොරෙන්...

2013-11-10, 8:53 am
Siyapath wrote:උඹ ඉදිකඩුලු ඇරන් කර ඔසවා බලන් උන්නේ කවුරුඑනකල්ද​?
උඹටත් කොහෙන් හරි කොනක් අහුවෙනවා නේද ?? :shock:  :D
Sponsored content

හිතට හොරෙන්... Empty Re: හිතට හොරෙන්...

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum