Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4112 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13736
Member Since : 2013-01-29

තනිකම Empty තනිකම

2013-06-19, 4:59 pm
Message reputation : 100% (5 votes)
කියා ගන්න තියෙනා හැම
කියාගන්න බැරි උනාම. . .

හිතේ තියන හැම අකුරම
වචනවලට නොආවාම. . . 

හිතේ තියන දේ කියද්දි
අහන්න අය නැති උනාම. . .

තරුවක් එක්කල සේරම
කිව්වා මම රෑ පුරාම. . . 

දිලිසි දිලිසි බලා උන්නේ
කියනා කල් මා දිහාම. . .

ඒ උනාට ඒ සෙරම 
ඇහුනද දන්නෑනේ තාම. . .
KANISHKA
KANISHKA
+ 100 Posts
Mood : Goin Crazy

Country : Sri Lanka
Posts : 168
GetReal Gold : 8995
Member Since : 2013-06-10

තනිකම Empty Re: තනිකම

2013-06-19, 9:40 pm
Message reputation : 100% (1 vote)
math me wagemai.. godal lassanai....I love you
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13736
Member Since : 2013-01-29

තනිකම Empty සදා නෙතුමත රැදේනම්. . .

2013-06-20, 5:18 pm
Message reputation : 100% (2 votes)
සුවද  දුන්නත්
පිපි දෙපාමුල. . .

පරව යා නම්
මොහොතකින්. . .

ඇස් මායිමේ
පිපුන තරුකැට. . .

කුමට අමතක 
කරමි මං. . .

සදා නෙතු මත 
රැදේ නම්. . .
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9091
Member Since : 2013-01-27

තනිකම Empty Re: තනිකම

2013-08-06, 12:37 pm
Message reputation : 100% (1 vote)
පට්ට පට්ට ...මච්නං   ....හික්ස්
Anonymous
Guest
Guest

තනිකම Empty Re: තනිකම

2013-12-20, 10:48 am
කවිකාර මේ සිත සැමදා සතුටින් සිටිත්වා  !!!
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12140
Member Since : 2013-07-29

තනිකම Empty Re: තනිකම

2013-12-20, 5:28 pm
pride  pride  pride
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13736
Member Since : 2013-01-29

තනිකම Empty Re: තනිකම

2013-12-31, 1:31 pm
ස්තූතියි සාලිය මල්ලි
ස්තූතියි තවීශ
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13716
Member Since : 2013-01-26

තනිකම Empty Re: තනිකම

2014-01-01, 6:07 pm
good one
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13736
Member Since : 2013-01-29

තනිකම Empty Re: තනිකම

2014-01-02, 3:56 pm
ස්තූතියි සියපත්
Sponsored content

තනිකම Empty Re: තනිකම

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum