Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4120 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Sanketh
Sanketh
Team Member
Team Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11155
Member Since : 2013-02-06

කවදාක හමු වේද හිමි ආදරේ... Empty කවදාක හමු වේද හිමි ආදරේ...

2013-07-31, 2:44 pm
Message reputation : 100% (4 votes)

සඳේ මං ඇන්දා සිත්තම්...
මගේ ආදරේ හැඩයෙන්....
වළකුල් රැල්ලේ හංගා ...
රැයේ පීදෙනා තරු මල්...

මීදුම් තලාවේ...රෑ සීත යාමේ..
උන්මාදයෙන් සැතපිලා....
ඉන්නම් ඉතිං මං... මල් හී අරන් දැන්...
මගේ මල්සරා එනතුරා...
කවදාක හමු වේද හිමි ආදරේ...

උණුසුම් හැගුම්... පිරුණා හදේ...
කියාගන්නවත් බැරි තරම්....
තනිකම් දොසින්....තනිවී තැවේ...
හිතේ හැංගිලා පෙම් පැතුම්..
කවදාක හමු වේද හිමි ආදරේ...

මෙතුවක් හිතින්... පැතුවේ තුටින්..
සදානන්ද වූ ජිවිතේ....
සිහිනෙන් පවා...ඔහු හා බැදී..
පියාපත් ලබා පාවුණේ..
කවදාක හමු වේද හිමි ආදරේ...
ශනිල්ක
ශනිල්ක
Regular Member
Mood : Relaxed

City : මාතර
Country : Sri Lanka
Posts : 35
GetReal Gold : 8109
Member Since : 2013-06-29

කවදාක හමු වේද හිමි ආදරේ... Empty Re: කවදාක හමු වේද හිමි ආදරේ...

2013-07-31, 3:19 pm
Message reputation : 100% (2 votes)
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12489
Member Since : 2013-05-31

කවදාක හමු වේද හිමි ආදරේ... Empty Re: කවදාක හමු වේද හිමි ආදරේ...

2013-08-02, 10:40 pm
Message reputation : 100% (2 votes)
උණුසුම් හැගුම්... පිරුණා හදේ...

කියාගන්නවත් බැරි තරම්....

තනිකම් දොසින්....තනිවී තැවේ...

හිතේ හැංගිලා පෙම් පැතුම්..

කවදාක හමු වේද හිමි ආදරේ..................................................................:roll: :roll: :roll:
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9107
Member Since : 2013-01-27

කවදාක හමු වේද හිමි ආදරේ... Empty Re: කවදාක හමු වේද හිමි ආදරේ...

2013-08-06, 12:17 pm
Message reputation : 100% (1 vote)
උඹලට තියෙන්නේ පුදුම හැඟීම් නේ ...hiks
Anonymous
Guest
Guest

කවදාක හමු වේද හිමි ආදරේ... Empty Re: කවදාක හමු වේද හිමි ආදරේ...

2013-12-20, 10:59 am
හ්ම් මාරම හැගිම්
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12156
Member Since : 2013-07-29

කවදාක හමු වේද හිමි ආදරේ... Empty Re: කවදාක හමු වේද හිමි ආදරේ...

2013-12-20, 5:29 pm
pride  pride  pride
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8585
Member Since : 2014-02-16

කවදාක හමු වේද හිමි ආදරේ... Empty Re: කවදාක හමු වේද හිමි ආදරේ...

2014-02-25, 11:22 am
Yeah......! Amazing......

 rocksss  rocksss  rocksss  rocksss
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8585
Member Since : 2014-02-16

කවදාක හමු වේද හිමි ආදරේ... Empty Re: කවදාක හමු වේද හිමි ආදරේ...

2014-02-25, 12:25 pm
Message reputation : 100% (1 vote)
ස්නේහයේ හැඟුම්...පිරුනා හදේ...
ඔබ මා හමු වූ දා පටන්....
ආදරේ නමින්...ලං වී සිටිම්...
මුලු ජිවිතේ ඔබට මං...
හැමදාම හිමිවේද ඔබෙ ආදරේ...
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9248
Member Since : 2013-08-09

කවදාක හමු වේද හිමි ආදරේ... Empty Re: කවදාක හමු වේද හිමි ආදරේ...

2014-02-25, 6:01 pm
දැන් ඉතින් ඔය කියන මෙව්ව එක හමුබු වෙලානෙව තියෙන්නේ  rocksss  rocksss  rocksss  rocksss
Sponsored content

කවදාක හමු වේද හිමි ආදරේ... Empty Re: කවදාක හමු වේද හිමි ආදරේ...

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum