Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4130 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13772
Member Since : 2013-01-29

සමලිංගිකත්වය=ගනිකාවෘතිය ? අසත්‍ය  නැවත සමජගත කරවීම Empty සමලිංගිකත්වය=ගනිකාවෘතිය ? අසත්‍ය නැවත සමජගත කරවීම

Fri 11 Oct - 17:22
යාලුවනේ මේ පොඩි සටහන තියන්න හිතුනේ මමත් සම්බන්ද ෆේස්බුක් පිටුවක තිබුනු ලිපියක් දැකීමෙන්.
මෙතන තියෙන්නෙ ඔවුන් කතාකරන මාතෘකාවේ හරි වැරැද්ද නෙවෙයි, ඔවුන් සමලිංගිකත්ව යන්න වටහාගෙන ඇති ආකරයයි.

මීට කලිනුත් වතාවක සමලිංගිකත්වය ආදරය හා පව්‍ර්ශත්වය ‍යන මතෘකාවෙන් මම මේ ගැන ලිව්වා.
ඔවුන් හිතන විදියට සමලිංගිකත්වය යනු පහත් ගනිකා සේවයක් පමනි. මුදලට සිරුර විකුනන පිරිමින් කොටසක් පමනි.
රචකයා තම මතය එලෙසින්ම සමජ ගතකරයි.

සාමජිකයන් 7000 වඩා සිටිනා මෙන්ම වැදගත් මාතෘකා සාකච්ච කරන ලද සමුහයක ාදහස් මේවන විට ලක්ශ ගනන්ක් කියවන්නටද ඇත.

මේ ඒ ලිංකුවයි

[You must be registered and logged in to see this link.]

තරමකින් හෝ යහපත්තට හැරෙමින් තිබූ සමාජ කතිකාවත නොදන්න දේ ගැන කතිකා කරන්න වුන් කනපිට පෙරලමින්ඩිටින්නෙ කිසිම පදනම් නොමැති දේ පවසමිනි.

මෙහි ඇති හොදම විහිලුව නම්, මා හොදින් දන්න සමලිංගික පුද්ගලයන් කිහිප දෙනෙකු( ඔවුන් සමලිංගිකයන් බව මා දන්න බවක්ොවුන් නොදනී) සමලිංගිකත්වයට විරුද්දව කතා කිරීමයි.

ඔබගේ අදහස් දැනගැනීම වෙනුවෙනි.
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13752
Member Since : 2013-01-26

සමලිංගිකත්වය=ගනිකාවෘතිය ? අසත්‍ය  නැවත සමජගත කරවීම Empty Re: සමලිංගිකත්වය=ගනිකාවෘතිය ? අසත්‍ය නැවත සමජගත කරවීම

Fri 11 Oct - 17:40
ane monawa kiyannada ayyaa. pawata pina denna baha wage deyak thamai okatath kiyanna thiyenne
Anonymous
Guest
Guest

සමලිංගිකත්වය=ගනිකාවෘතිය ? අසත්‍ය  නැවත සමජගත කරවීම Empty Re: සමලිංගිකත්වය=ගනිකාවෘතිය ? අසත්‍ය නැවත සමජගත කරවීම

Fri 11 Oct - 20:06
අනුකම්පා කිරිම හැර මේ අයට වෙන මුකුත කිරිමට හො කිව නොහැකි.
Sponsored content

සමලිංගිකත්වය=ගනිකාවෘතිය ? අසත්‍ය  නැවත සමජගත කරවීම Empty Re: සමලිංගිකත්වය=ගනිකාවෘතිය ? අසත්‍ය නැවත සමජගත කරවීම

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum