Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
zkt
zkt
+ 100 Posts
Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 9606
Member Since : 2013-01-26

පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්, Empty පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,

2013-10-11, 10:13 pm
පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,

[You must be registered and logged in to see this link.]

Comments (108)
Sort by: Date Rating Last Activity
+108

තනිකඩ කොල්ලා 129p • 10 hours ago
යකෝ මහරජෝ . . . Facebook වහන්න කලින් මේව වහල හිටපියකො.
Report
Reply
17 replies • active 2 hours ago
+33

පිංහාමි 146p • 10 hours ago
කොහොමත් රටේ ඉහලම අය ඉදන් පහලම අයත් දැන් කරන්නෙ සුදන්නට පුක දීලා ඩොලර් කීයක් හරි හොයා ගන්න එක තමයි...කැසිනෝ පනතත් ඒ වගේ එකක් තමයි...
Report
Reply
3 replies • active 2 hours ago
0

LankaE33000News • 10 hours ago
Appa ban. Mangala nam kohomath pirimiyekwath geniyekwath nowena nisa kamanna. eeth meewa ? ane manda. mekath balapan [You must be registered and logged in to see this link.] mun karana aparade balapan. Podi unta upades pawa denawa meke!!!
Report
Reply
+2


Sumanege ammata • 10 hours ago
Oke Members la karanna one Namal , Yoshitha , Rohitha rajapaksha mahathwaru E nam thuna mama 33000 wenuwen Yojana karanawa

Read more: [You must be registered and logged in to see this link.]
Follow us: 33000lk on Facebook
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12487
Member Since : 2013-05-31

පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්, Empty Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,

2013-10-11, 11:45 pm
මාත් මේක කියෙව්වා ! 
දාලා තියෙන comments දැක්කහම ......................................හිතා ගන්න බැ :shock: :shock: :shock: :shock:
zkt
zkt
+ 100 Posts
Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 9606
Member Since : 2013-01-26

පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්, Empty Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,

2013-10-12, 12:00 am
මට​ හිතෙන්නෙ අපේ රටේ ඉන්න බහුතරය ආත්මාර්ථකාමී කුහක මිනිස්සු කියලා, මහ ලොකු සංස්කෘතියක් ගැන කතා කලාට , ප්‍රශ්ණයක් දිහා විවෘතව බලන්න මොළයක් නැහැ.
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12487
Member Since : 2013-05-31

පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්, Empty Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,

2013-10-12, 12:09 am
Zezta wrote:මට​ හිතෙන්නෙ අපේ රටේ ඉන්න බහුතරය ආත්මාර්ථකාමී කුහක මිනිස්සු කියලා, මහ ලොකු සංස්කෘතියක් ගැන කතා කලාට , ප්‍රශ්ණයක් දිහා විවෘතව බලන්න මොළයක් නැහැ.
මමත් එකට එකඟයි ! 
මම එක comment එකක දැකපු විදිහට ,විවෘතව ප්‍රශ්නයක් දිහා බලනවා කියන එකත් සමහරුන්ට විහිළුවක් !
Anonymous
Guest
Guest

පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්, Empty Re: විශේෂ අවධානය පිණිසයි.

2013-10-12, 10:20 am
කටද පිස්සු කියලා කොමෙන්ට් බැලුවාම තෙරෙනවා.


"ආප්ප සීන් එකනම් එක්කො කියන්න පුළුවන් උන් උන්ගේ සංවේදී තැන් දන්න හින්දා ඇබ්බැහි වෙනවා කියලා. ඒත් පිරිමි??? මටනම් අප්‍රසන්නේ බෑ බන්"


"රොග බෝ විම"


"කුඩා ලමයි මෙකට ඇබ්බෙයි විම"


එ මුන්ට පිස්සුද බං
eboys
eboys
+ 250 Posts
Mood : Loveble

City : Battaramulla
Country : Sri Lanka
Posts : 449
GetReal Gold : 8692
Member Since : 2013-08-13

පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්, Empty Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,

2013-10-12, 10:31 am
Mun hithanne mun karana daha jara weda walin roga bo wenne ne lamai abbahi wenne ne kiyala..... Un keeyak nam podi kello anatha karala athida? Ekada munge pirimi kama ekada danne ne mun uda dagena ke gahanne
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13750
Member Since : 2013-01-29

පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්, Empty Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,

2013-10-12, 12:24 pm
ඊයේ බැලුවට වඩා අද කමෙන්ට් ගොඩාක් වැඩිවෙලා. එතන බහුතරයක් මෝඩ කතා කියනව ඇරෙන්න වැදගත් දෙයක් කියලම නෑ.
හොද කමෙන්ට් කිපෙකුත් තිබුනා.
කවුරුත් ඒක පාර්ශ්වික නොවී කමෙන්ට් කරමු.
අපිට වාද කරල දිනන්න නෙවෙයි මේරටේ නූගත් බුධියෙන් හීන මිනිස්සින්ට ඇත්ත තේරුම් කරන්න.
azores
azores
+ 250 Posts
Awards-2013

Mood : Fine

City : Homagama
Country : Sri Lanka
Posts : 396
GetReal Gold : 9842
Member Since : 2013-07-06

පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්, Empty Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,

2013-10-12, 5:22 pm
lankawe minissu kenekuge pudhgalika nidahasa agayannee naha.hadannema anunge waradi hoyanna.taman laga waradi kotiyak tibunat a diha harila balannawath uthsaha ganne naha.kenek kasadha badhinna parakku wunath gedara ayata wada ahala pahala ewuntayi eeka prashnayak wenne.my car,my petrol nam anunge jeewitha hadanna munta thiyena amaruwa mokakda? mun kaa gahanne mee wage web site,samaja web adawi wala witharayi.
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12487
Member Since : 2013-05-31

පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්, Empty Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,

2013-10-12, 10:44 pm
azores wrote:lankawe minissu kenekuge pudhgalika nidahasa agayannee naha.hadannema anunge waradi hoyanna.taman laga waradi kotiyak tibunat a diha harila balannawath uthsaha ganne naha.kenek kasadha badhinna parakku wunath gedara ayata wada ahala pahala ewuntayi eeka prashnayak wenne.my car,my petrol nam anunge jeewitha hadanna munta thiyena amaruwa mokakda? mun kaa gahanne mee wage web site,samaja web adawi wala witharayi.
මමත් ඔයාගේ කතාව අනුමත කරනවා මල්ලි ............... 100% ක්
Mandaram
Mandaram
+ 100 Posts
Mood : Cynical

City : Gampaha
Country : Sri Lanka
Posts : 165
GetReal Gold : 8500
Member Since : 2013-08-29

පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්, Empty Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,

2013-10-13, 5:14 pm
Message reputation : 100% (1 vote)
මේ වගේ දේවල් වලට කොහොමත් වදවෙන්න ඕනේ නෑ. ගොසිප් සයිට්ස් කියන්නේ කිසි වග කීමක් තියන තැනක් නෙවෙයිනේ. උන්ට ඕනේ මොනවා උනත් කමක් නෑ හිට්ස් වැඩි කරගන්න තියනවා නම් ඇති. ඒ හින්ද මිනිස්සු අවුස්සන පුළුවන් ඕනෑම දෙයක් දානවා. අනිත් 'නිව්ස්' දාල තියෙන්නේ එහෙම තමා. මම හිතන්නේ ඕවට කමෙන්ට් කරන්නෙත් වැඩි හරියක් සයිට් එක කරන අයමයි, අනිත් පොස්ට් කියවලත් බලන්න ඔය මෝඩ කමෙන්ට්ස් ටිකම ඒවයෙත් තියනවා.
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13730
Member Since : 2013-01-26

පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්, Empty Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,

2013-10-14, 6:22 pm
Message reputation : 100% (1 vote)
pissu yakku.
gossiplanka web site eka unta nathi unaama ekata haduva gossip site eka thamai 33000.lk
okun kawadawath padanamak athuva kathaa kale naha. kale minissunwa awissuwa eka witharai
zkt
zkt
+ 100 Posts
Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 9606
Member Since : 2013-01-26

පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්, Empty Good News

2013-10-19, 4:35 pm
Message reputation : 100% (2 votes)
33000.lk හි පළවූ එම ලිපිය ඉවත් කිරීමට ඔවුන්ට සිදුවී ඇත​.cheers
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13730
Member Since : 2013-01-26

පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්, Empty Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,

2013-10-19, 10:48 pm
Zezta wrote:33000.lk හි පළවූ එම ලිපිය ඉවත් කිරීමට ඔවුන්ට සිදුවී ඇත​.cheers
hip hip hurrah
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12487
Member Since : 2013-05-31

පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්, Empty Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,

2013-10-20, 12:45 am
pride
Anonymous
Guest
Guest

පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්, Empty Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,

2013-10-20, 4:42 pm
හොද වැඩෙ මුන්ට   :P :P 
Sponsored content

පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්, Empty Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum