- Vikasitha+ 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 8750
Member Since : 2013-09-01
..........නුඹට නොදන්වා..........
2013-11-10, 2:13 pm
..........නුඹට නොදන්වා..........
නුඹට නොදන්වා....
නුඹේ හිතට රිංගලා...
නුඹේ ආදරයට, ආදරය කරලා...
නුඹේ ඇස් මත මගේ ඇස් නවතාලා...
සුන්දර සිහිනෙක මා සතපාලා...
හිත හිරිවට්ටා...
ඇස් බොඳ කරවා...
ගියේ ඇයි නුඹ මා හැරදා...
නොහැඟේ, නොවැටහේ කිමයැයි කියා...
පවසනු මැන මා හට....
නොහැගෙන හැඟුමක සිත පාකරලා...
ජීවිත ගමනට රුකුලක් වීලා...
හැරදා ගියේ ඇයි නුඹ?
මා සිත රිදවාලා...
කිව මැන ඇයි මා හැර ගියේ නුඹ?
සබඳ, මා මිතුර...
වටහා ගනු මැන...
සමාව දෙනු මැන...
මා ඔබ නොව ඔබ මා නොව...
අප දෙදෙනෙකු නොවන වග....
පවසනු මැන මා හට.....................
නුඹට නොදන්වා....
නුඹේ හිතට රිංගලා...
නුඹේ ආදරයට, ආදරය කරලා...
නුඹේ ඇස් මත මගේ ඇස් නවතාලා...
සුන්දර සිහිනෙක මා සතපාලා...
හිත හිරිවට්ටා...
ඇස් බොඳ කරවා...
ගියේ ඇයි නුඹ මා හැරදා...
නොහැඟේ, නොවැටහේ කිමයැයි කියා...
පවසනු මැන මා හට....
නොහැගෙන හැඟුමක සිත පාකරලා...
ජීවිත ගමනට රුකුලක් වීලා...
හැරදා ගියේ ඇයි නුඹ?
මා සිත රිදවාලා...
කිව මැන ඇයි මා හැර ගියේ නුඹ?
සබඳ, මා මිතුර...
වටහා ගනු මැන...
සමාව දෙනු මැන...
මා ඔබ නොව ඔබ මා නොව...
අප දෙදෙනෙකු නොවන වග....
පවසනු මැන මා හට.....................
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13776
Member Since : 2013-01-29
Re: ..........නුඹට නොදන්වා..........
2013-11-10, 2:34 pm
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29
Re: ..........නුඹට නොදන්වා..........
2013-11-10, 2:51 pm
- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13756
Member Since : 2013-01-26
Re: ..........නුඹට නොදන්වා..........
2013-11-10, 7:19 pm
lassanai malli.
- Vikasitha+ 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 8750
Member Since : 2013-09-01
Re: ..........නුඹට නොදන්වා..........
2013-11-10, 9:30 pm
හැමෝටම බොහෝම ස්තූතියි.
- kasunxTeam Member
- Mood :
City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12513
Member Since : 2013-05-31
Re: ..........නුඹට නොදන්වා..........
2013-11-10, 11:52 pm
එල එල
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|