Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS

Go down
Chandana
Chandana
Regular Member
Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 53
GetReal Gold : 8364
Member Since : 2013-05-29

සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය  Empty සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය

2013-11-12, 6:06 pm
සමලිංගිකයන්, මානසික රෝගීන් සහ එච් අයි ඩී ආසාදිතයින් තරමටම, නැතහොත් ඊටත් වඩා සමාජයේ කොන් කිරීමට හා වෙනස්කොට සැලකීමට ලක්වන පිරිසක්. එයට ප්‍රධාන හේතුවක් වන්නේ සමලිංගිකත්වය පිළිබඳව ප්‍රජාවේ පවතින අප්‍රසන්න භාවයයි. විෂමලිංගික හැසිරීම් දක්වන්නන් අතරින් කොටසක් සමලිංගිකත්වය පිළිබඳව උදාසීන බවක් පෙන්නුම් කරන අතර තවත් කොටසක් සමලිංගිකයින් පිළිබඳ දැඩි අප්‍රසාදයක් පෙන්නුම් කරනවා. ඔවුන් හඳුන්වන්නේ සමලිංගික භීතිකාව සහිත පුද්ගලයන් වශයෙන්.
සිග්මන් ෆ්‍රොයිඩ් ගේ මූලධර්ම වලට අනුව බොහෝවිට මෙවැනි පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පැවතිය හැකි බව කාලයක් තිස්සේ විද්‍යාඥයින් අතර සංවාදයක් පැවතුනා. ඒ අනුව ජෝර්ජියා විශ්වවිද්‍යාලය සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් 35 දෙනෙක් සහ එවැනි තත්වයක් නොමැති විෂමලිංගිකයින් 29 දෙනෙක් යොදාගනිමින් අධ්‍යයනයක් සිදු කරනු ලැබුවා.
එහිදී ඔවුන්ට විනාඩි 4 බැගින් විෂමලිංගික, සමලිංගික කාන්තා සහ සමලිංගික පිරිමි ලිංගික වීඩියෝ පෙන්වනු ලැබුවා.
අධ්‍යයනයේදි හෙළි වුනේ මෙම කණ්ඩායම් දෙකම විෂමලිංගික සහ සමලිංගික කාන්තා වීඩියෝ නැරඹිමේදී ලිංගික උද්දීපනයක් පෙන්නුම් කළ බවයි. එහෙත් සමලිංගික පිරිමි වීඩියෝව නැරඹීමේදී සමලිංගික භීතිකාව සහිත පුද්ගලයන්ගේ පමණක් ලිංගික උද්දීපනයක් ඇති වූ බව හෙලි වී තිබෙනවා. නමුත් එය ඔවුන් ප්‍රතික්ෂේප කල බවයි පර්යේෂණ වාර්තාව පෙන්වා දෙන්නේ.
මෙම පර්යේෂණ වාර්තාව 2011 වසරේදී සයිකොලොජි ටුඩේ සඟරාවේ ප්‍රසිද්ධ කොට තිබුනා.

විස්තර - [You must be registered and logged in to see this link.]

උපුටාගැනීම - සකී සහයෝගීතාවය
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය  Empty Re: සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය

2013-11-12, 6:14 pm
උන් ගැන අනුකම්පා කරන එක තමා කරන්න තියෙන්නෙ. හගිම් විදගන්න බැරුව වෛර කරන උන්.
Anonymous
Guest
Guest

සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය  Empty Re: සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය

2013-11-12, 6:35 pm
සහන් අයියා කියපු දේ ම තාම කියන්න තියෙන්නේ....
Vikasitha
Vikasitha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 8716
Member Since : 2013-09-01

සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය  Empty Re: සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය

2013-11-12, 7:06 pm
සහන් wrote:උන් ගැන අනුකම්පා කරන එක තමා කරන්න තියෙන්නෙ. හගිම් විදගන්න බැරුව වෛර කරන උන්.
සහන් අයියගේ කතාවට මන් විරුද්ධයි. හේතුව අප අනුකම්පා කල යුත්තේ හැඟීම් දැනීම් තිබෙන පුද්ගලයන්ට, මොවුන්ට හැඟීම් දැනීම් නැහැ. මොවුන් රාමුවකට කොටු වෙච්ච කට්ටියක්. ඔවුන් බයයි රාමුවෙන් පිට බලන්න. ඒකට උන් වෛර කරනවා.උන් බයයි රාමුවේන් පිට ලෝකයට ඒකයි ඒ.:evil:
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය  Empty Re: සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය

2013-11-12, 10:47 pm
:shock: :shock: :shock: :shock: :shock: :shock:
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය  Empty Re: සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය

2013-11-12, 10:53 pm
මලිදු කවුරුවත් අපිය හැහුවෙ නැත්තොත් අපි ඌට ගහන එකේ තෙරුමක් නෑනේ ඌ අපිට බැන්න කියලා.
මුන්ට තියෙන්නෙ මානසික රෝගයක්.
ඒකට ප්‍රතිකාරයක් ඕන උන්ට මිසක් සමලිංගිකත්ව කියන සාමාන්‍ය අපිට නෙවෙඉනේ.
ඒවගේ සුලුපිරිසක් මද්‍යස්ත බහුතරයක් හරහා මත්වාදීව පරජය කිරීමයි කරන්න ඕන.
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය  Empty Re: සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය

2013-11-12, 10:56 pm
meka hari sankeerna awasthaavak
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12479
Member Since : 2013-05-31

සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය  Empty Re: සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය

2013-11-12, 11:34 pm
එක සම්පුර්න ඇත්ත ! එක සමලිංගික ප්‍රශ්නයේදී විතරක් නෙවෙයි , අනෙක් ප්‍රශ්න වලදීත් එහෙමයි ,කෙනෙක්ව වැඩිපුරම අපහසුතාවයට පත් කරන්නේ තමන්ටත් ඒ වගේ ප්‍රශ්නයක් තියෙන හෝ දෙයක් කිරීමේ උවමනාව තිබුනත් එක කරගන්න බැරි පුද්ගලයන් ,ඔවුන් එකෙන් ලබන්නේ මහා කාලකන්නි තෘප්තියක් !
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය  Empty Re: සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය

2013-11-13, 7:45 am
Message reputation : 100% (1 vote)
kasunx wrote:එක සම්පුර්න ඇත්ත ! එක සමලිංගික ප්‍රශ්නයේදී විතරක් නෙවෙයි , අනෙක් ප්‍රශ්න වලදීත් එහෙමයි ,කෙනෙක්ව වැඩිපුරම අපහසුතාවයට පත් කරන්නේ තමන්ටත් ඒ වගේ ප්‍රශ්නයක් තියෙන හෝ දෙයක් කිරීමේ උවමනාව තිබුනත් එක කරගන්න බැරි පුද්ගලයන් ,ඔවුන් එකෙන් ලබන්නේ මහා කාලකන්නි තෘප්තියක් !
by experience? :shock: :shock:
Vikasitha
Vikasitha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 8716
Member Since : 2013-09-01

සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය  Empty Re: සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය

2013-11-13, 12:20 pm
සහන් wrote:මලිදු කවුරුවත් අපිය හැහුවෙ නැත්තොත් අපි ඌට ගහන එකේ තෙරුමක් නෑනේ ඌ අපිට බැන්න කියලා.
මුන්ට තියෙන්නෙ මානසික රෝගයක්.
ඒකට ප්‍රතිකාරයක් ඕන උන්ට මිසක් සමලිංගිකත්ව කියන සාමාන්‍ය අපිට නෙවෙඉනේ.
ඒවගේ සුලුපිරිසක් මද්‍යස්ත බහුතරයක් හරහා මත්වාදීව පරජය කිරීමයි කරන්න ඕන.
මතවාදය පරාද කරන්න ඕනේ මතවාදයකින්මයි, නැතුව උන් කියන විදිහට අපි මානසික ලෙඩ්ඩුවත්, අපරාධකාරයොවත් නෙමේනේ. මේක අපේ ස්වභාවය. මට තියෙන දුක ඇත්ත එළිවෙලා තියෙද්දිත් මුන්ට මේක පිළිගන්න බැරි එක.

2013-11-13, 2:41 pm
malindu wrote:

ඉතින් එකනේ බං උන්ට කොච්ච්ර තෙරුම් කරත් තෙරුම් කරත් එක තෙරුම් ගන්න බැරිනම් අපි උන්ට ගාහලා වැඩක් තියෙනවද ?
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12479
Member Since : 2013-05-31

සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය  Empty Re: සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය

2013-11-13, 11:10 pm
Siyapath wrote:
kasunx wrote:එක සම්පුර්න ඇත්ත ! එක සමලිංගික ප්‍රශ්නයේදී විතරක් නෙවෙයි , අනෙක් ප්‍රශ්න වලදීත් එහෙමයි ,කෙනෙක්ව වැඩිපුරම අපහසුතාවයට පත් කරන්නේ තමන්ටත් ඒ වගේ ප්‍රශ්නයක් තියෙන හෝ දෙයක් කිරීමේ උවමනාව තිබුනත් එක කරගන්න බැරි පුද්ගලයන් ,ඔවුන් එකෙන් ලබන්නේ මහා කාලකන්නි තෘප්තියක් !
by experience? :shock: :shock:
නැහැ ,මම ඒවගෙන් ගැලවෙන්න දන්නවා ! නමුත් මට ඒවගේ දෙයක් දිහා බලන් ඉන්න සිද්ද උනා ! මට කරන්න කිසිම දෙයක් තිබ්බේ නැ ඒ වෙනුවෙන් ! මම අදටත් ඒ ගැන දුක් වෙනවා !
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය  Empty Re: සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය

2013-11-14, 8:21 am
kasunx wrote:නැහැ ,මම ඒවගෙන් ගැලවෙන්න දන්නවා ! නමුත් මට ඒවගේ දෙයක් දිහා බලන් ඉන්න සිද්ද උනා ! මට කරන්න කිසිම දෙයක් තිබ්බේ නැ ඒ වෙනුවෙන් ! මම අදටත් ඒ ගැන දුක් වෙනවා !
OMG :( :(
azores
azores
+ 250 Posts
Awards-2013

Mood : Fine

City : Homagama
Country : Sri Lanka
Posts : 396
GetReal Gold : 9834
Member Since : 2013-07-06

සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය  Empty Re: සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය

2013-11-14, 6:54 pm
ඔව්,සමලිංගිකත්වය පිළිකුල් කරන අයටත් ඒ හැඟීම් තියෙන්න පුළුවන්. සමලිංගික අයව පහත් කොට සලකන විදියට,අපි ගැන වැරදි අදහසක් ඇති වන විදියට මිනිස්සු කතා කරනවා මට ඇහිලා තියෙනවා.ඒ අතර මගේ සමහර යාළුවොත් ඉන්නවා (ඒත් ඒගොල්ලන් ගේ හිත් වලත් මොන මොනවා තියෙනවද කියලා කවුද දන්නේ?). අපි ගැන  වැරදි විදියට කතා කරනවා  ඇහුනු තැන් වලදි ගොඩක් හිත රිදෙනවා.ඒත් පස්සෙ කාලෙකදි මන් ඒ අයට හිතින් අනුකම්පා කලා.සමලිංගිකත්වය ගැන සාධාරණ විදියට බලන අය ඔයාලට හම්බ වෙලා තියෙනවද​? (මන් කිව්වේ සමලිංගික නොවන අය අතරෙන්) මට නම් තාම හම්බවෙලා නැහැ.ඒත් ඉතින් එහෙම සාධාරණ අදහස් තියෙන අය හිටියත්,ඒ අයට ප්‍රසිද්ධියේ අදහස් දක්වන්න පුළුවන් වාතාවරණයක් නැහැනේ. 
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12479
Member Since : 2013-05-31

සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය  Empty Re: සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය

2013-11-14, 9:50 pm
azores wrote:ඔව්,සමලිංගිකත්වය පිළිකුල් කරන අයටත් ඒ හැඟීම් තියෙන්න පුළුවන්. සමලිංගික අයව පහත් කොට සලකන විදියට,අපි ගැන වැරදි අදහසක් ඇති වන විදියට මිනිස්සු කතා කරනවා මට ඇහිලා තියෙනවා.ඒ අතර මගේ සමහර යාළුවොත් ඉන්නවා (ඒත් ඒගොල්ලන් ගේ හිත් වලත් මොන මොනවා තියෙනවද කියලා කවුද දන්නේ?). අපි ගැන  වැරදි විදියට කතා කරනවා  ඇහුනු තැන් වලදි ගොඩක් හිත රිදෙනවා.ඒත් පස්සෙ කාලෙකදි මන් ඒ අයට හිතින් අනුකම්පා කලා.සමලිංගිකත්වය ගැන සාධාරණ විදියට බලන අය ඔයාලට හම්බ වෙලා තියෙනවද​? (මන් කිව්වේ සමලිංගික නොවන අය අතරෙන්) මට නම් තාම හම්බවෙලා නැහැ.ඒත් ඉතින් එහෙම සාධාරණ අදහස් තියෙන අය හිටියත්,ඒ අයට ප්‍රසිද්ධියේ අදහස් දක්වන්න පුළුවන් වාතාවරණයක් නැහැනේ. 
මම සන්තෝසයි කියන්න එහෙම සාධාරණ විදිහට හිතන අය මට හම්බවෙලා තියනවා !
Sponsored content

සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය  Empty Re: සමලිංගික භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන් තුල සඟවාගත් සමලිංගික හැඟීම් පවතිනවා - ජෝර්ජියා විශ්වවිද්‍යාලය

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum