Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4112 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8569
Member Since : 2014-02-16

ලංකාව පුරා සමලිංගික මධ්‍යස්ථාන​... Empty ලංකාව පුරා සමලිංගික මධ්‍යස්ථාන​...

2014-02-23, 9:57 am
Message reputation : 100% (1 vote)
ලංකාවේ දිස්ත්‍රික්ක 24 ම ආවරණය වන පරිදි සමලිංගික මධ්‍යස්ථාන 24 ක් ඇරඹීමට ඒඩ්ස්,ක්ෂය රෝගය හා මැලේරියා රෝගය මර්ධනය කිරීමේ අරමුදල විසින් මුදල් වෙනකොට ඇත. ශ්‍රී ලංකාවේ සමලිංගිකත්වය නීතිගත කරීම උදෙසා පෙනී සිටින්නේ ”ගමන් මගේ සහකරුවෝ” නමැති රාජ්‍යය නොවන සංවිධානය විසිනි.
ඔවුන්ගේ ප්‍රධාන කාර්යාල බොරලැස්ගමුව හා කොළොඹ 10 පෙදෙස්වල පිහිටා ඇත.එම මධ්‍යස්ථාන පිහිටා ඇත්තේ පිලිවෙලින් සසෙක්ස් ජාත්‍යන්තර පාසලට හා පෙර පාසලකට යාබදවය.
මෙම මධ්‍යස්ථාන සමලිංගික සහකරුවන් මුණ ගැස්වීමේ අතරමැදි ආයතනයක් ලෙස කටයුතු කරන අතර එම කාර්යාලයකට ගොස් තමන් කැමති සමලිංගික සහකරුවෙකු ඔවුන් පිලිබඳ දත්ත ඇතුලත් කල ජායාරුප ඇල්බමය බැලීමෙන් තෝරාගත හැක.

එමෙන්ම සමලිංගික ඇසුර නිසා බෝවෙන ඒඩ්ස් රෝගය වැලක්වීමට කොන්ඩම් ලබාදීමත්,ලිංගික ක්‍රියා පහසු කිරීමට භාවිතා කරන Easy GLID ආලේපනයත් මෙම මධ්‍යස්ථාන මගින් බෙදා හැරේ.
සමලිංගික ඇසුර ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය 365 (අ) වගන්තිය යටතේ වසර දෙකෙක සිර දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර මෙම ආයතනය මගින් එම නීතියට ප්‍රසිද්ධියේ අභියෝග කරමින් මෙම ක්‍රියාවලිය දියත් කොට ඇතැයි පැවසේ.
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8569
Member Since : 2014-02-16

ලංකාව පුරා සමලිංගික මධ්‍යස්ථාන​... Empty Re: ලංකාව පුරා සමලිංගික මධ්‍යස්ථාන​...

2014-02-23, 10:41 am
මේකට මොකද උනේ?
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13736
Member Since : 2013-01-29

ලංකාව පුරා සමලිංගික මධ්‍යස්ථාන​... Empty Re: ලංකාව පුරා සමලිංගික මධ්‍යස්ථාන​...

2014-02-23, 11:23 am
ඕකට මොක උනත් මෙවගෙ ngo බල්ලෝ තමා අපිව කන්නෙ.
මුන් මිනිස්සුන්ගෙ මතය හදන්නෙ නෑ සමලික්ගිකත්වය කියන්නෙ සාමන්‍ය දෙයක් කියල.
මුන් කරන්නේ සමලිංගිකත්වය කියන්නෙ කුනුහරුපයක් ගනිකා ව්‍යාපාරයක් කියල මත්‍යක් ගේන ඒක.
මුන්ට ඕන මොනව කරල හරි සල්ලිහොයන්න.
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8569
Member Since : 2014-02-16

ලංකාව පුරා සමලිංගික මධ්‍යස්ථාන​... Empty Re: ලංකාව පුරා සමලිංගික මධ්‍යස්ථාන​...

2014-02-23, 11:31 am
ඒක නම් ඇත්ත​ තමා....
Adithya
Adithya
Team Member
Team Member
Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 9308
Member Since : 2013-05-13
https://twitter.com/glamdion

ලංකාව පුරා සමලිංගික මධ්‍යස්ථාන​... Empty Re: ලංකාව පුරා සමලිංගික මධ්‍යස්ථාන​...

2014-02-26, 7:21 pm
මේකෙ වැරද්දක් මට එහෙමට පේන්නෑනෙ.... noidea
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13716
Member Since : 2013-01-26

ලංකාව පුරා සමලිංගික මධ්‍යස්ථාන​... Empty Re: ලංකාව පුරා සමලිංගික මධ්‍යස්ථාන​...

2014-02-26, 9:15 pm
Message reputation : 100% (1 vote)
mama me gena prasiddiye adahas dakwana kemathi naha. namuth me NEWS wala kiyawena dewal wala aththa paththakuth thiyanawa Adi malli. ewa pudgalikawama danagenai mamath kathaakaranne.
e gena amathaka karamuko.

lankaawe Homosexuality gena kathaa karana NGO okkoma wage alien behavior thamai penwanne. ara rometa giyaama rome widiyata inna ona wage lankaawata alapena system ekakin lankaawe minissunge hadawath walata kathaa karanna eyaala danne naha. kohenhari pitarata NGO allagena salli gaha ganna eka thamai karanne.
ape asalwasi indiyaawa udaaharanekata ganna. ehe homosexual movements kochchara lassanata eyaalage wedapiliwela geniyanawada
ehe thiyana cultural values, family values ekka
Sponsored content

ලංකාව පුරා සමලිංගික මධ්‍යස්ථාන​... Empty Re: ලංකාව පුරා සමලිංගික මධ්‍යස්ථාන​...

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum