Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4120 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8585
Member Since : 2014-02-16

මනමාලයි ආදරෙත් නුඹ තරම්.... Empty මනමාලයි ආදරෙත් නුඹ තරම්....

2014-03-02, 10:25 am
Message reputation : 100% (2 votes)
පාවෙලා.. කෝඩු ආකාසෙ නැවතෙමින් 
ජිවිතේ හීනයක් මමදෝ.. කියන්...
හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින් 
ඇත්තමයි නුබ මගේ අහස
ම​ තරම්... 

කවිකාර හීනේ ලගින්.. 
දගකාර කම් හිත තියන්
මනමාලයි ආදරෙත් නුබ තරම්... 
මනමාලයි ආදරෙත් නුබ තරම්...

නිදිවරන හීනයේ... මතකය දිගේ ගිහින්...

සෙනෙහසට ගැඹුරක් ක් කරන් ඔය නමින්....
නුඹ දුන්නු ආදරේ... අරුත සොයනා සිතින්...
තව නුඹට ලං වුනා... හුස්ම වැටෙනා දුරින්....

නුපු
රුදුම ආදරේ... එක හිතට යා කරන්...
නවතින්න හදවතේ හිතුමතේ දුර ගිහින්...
ඉකිබින්ද ජිවිතේ... තනිකම මැකී ගිහින්
තව ඉඩක් නෑ හිතේ... නුඹට දුන්නා තරම්...


Last edited by Isura on 2014-03-02, 2:56 pm; edited 2 times in total
Sanketh
Sanketh
Team Member
Team Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11155
Member Since : 2013-02-06

මනමාලයි ආදරෙත් නුඹ තරම්.... Empty Re: මනමාලයි ආදරෙත් නුඹ තරම්....

2014-03-02, 12:47 pm
Message reputation : 100% (1 vote)
ඔබවන් කෙනෙක් මට ලැබුණේ කෙසේදැයි මම සිතන්නෙමි..
බොහෝ දේ අහිමි වී ගිය.. නොලැබිය ගිය මේ ජිවිතයේ,
ඔබ මටම ලැබුණේ ප්‍රාතිහාර්යකින් වන්නට ඇත..
නොබේනම් පුර්වාත්මයක මම පුංචි පිනක් නොව,
මහා පින් කමක් කර ඇත..
ඒ පින්කමේ අනුහසින් දෙවියන් දුන් තිළණයක් ලෙස,
ඔබ මට ලැබෙන්නට ඇත..
මේ ආත්මයේ මට රැකගන්නට දෙයක් ඇත්නම් ඒ ඔබම පමණි..
ඔබ වන් එකෙනෙක් මගේ ජිවිතයේ කුඩා වපසරිය මත තබා ගන්නට මා කල යුතු පින් කඳ බොහෝය..

ඒ නිසා මම අනේකවිධ වූ පින්ම කරන්නෙමි...
ඒ පින් බලයෙන්,
ඔබ මට අහිමි නොයේවා..
නිවන් දකින තුරු ඔබ මගේම වේවා.


මනමාලයි ආදරෙත් නුඹ තරම්.... Couple1
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12156
Member Since : 2013-07-29

මනමාලයි ආදරෙත් නුඹ තරම්.... Empty Re: මනමාලයි ආදරෙත් නුඹ තරම්....

2014-03-02, 5:48 pm
pride  pride  pride
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8585
Member Since : 2014-02-16

මනමාලයි ආදරෙත් නුඹ තරම්.... Empty Re: මනමාලයි ආදරෙත් නුඹ තරම්....

2014-03-02, 9:27 pm
It was written for you and me dear


Last edited by Isura on 2014-03-11, 10:57 am; edited 1 time in total
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13732
Member Since : 2013-01-26

මනමාලයි ආදරෙත් නුඹ තරම්.... Empty Re: මනමාලයි ආදරෙත් නුඹ තරම්....

2014-03-02, 10:01 pm
Message reputation : 100% (1 vote)
oh balapallako manamaalakama
Sanketh
Sanketh
Team Member
Team Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11155
Member Since : 2013-02-06

මනමාලයි ආදරෙත් නුඹ තරම්.... Empty Re: මනමාලයි ආදරෙත් නුඹ තරම්....

2014-03-03, 8:26 pm
Message reputation : 100% (1 vote)
@ Isura  kiss 
@ Siya  banana
Anonymous
Guest
Guest

මනමාලයි ආදරෙත් නුඹ තරම්.... Empty Re: මනමාලයි ආදරෙත් නුඹ තරම්....

2014-03-03, 9:02 pm
මල කොළම් !
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8585
Member Since : 2014-02-16

මනමාලයි ආදරෙත් නුඹ තරම්.... Empty Re: මනමාලයි ආදරෙත් නුඹ තරම්....

2014-03-03, 9:11 pm
මෙන්න මෙයාට තරහ ගිහින්..
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9248
Member Since : 2013-08-09

මනමාලයි ආදරෙත් නුඹ තරම්.... Empty Re: මනමාලයි ආදරෙත් නුඹ තරම්....

2014-03-03, 10:30 pm
Message reputation : 100% (1 vote)
Siyapath wrote:oh balapallako manamaalakama
මෙතන මට පේන විදිහිට තියෙන්නෙ සියා මනමාලකම් වලට වැඩිය දෙයක්.

මනමේ + අල + කම්
   මනමාලකම්.

හා නැද්ද ?

(නිකී, ඉසුර ජෝක් හොඳේ)
Shan Sahan
Shan Sahan
Regular Member
Mood : Proud

City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 7585
Member Since : 2014-03-19

මනමාලයි ආදරෙත් නුඹ තරම්.... Empty :)

2014-05-02, 5:17 pm
Message reputation : 100% (1 vote)
එළ..............  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8585
Member Since : 2014-02-16

මනමාලයි ආදරෙත් නුඹ තරම්.... Empty Re: මනමාලයි ආදරෙත් නුඹ තරම්....

2014-05-17, 11:15 pm
මනමාලයි ආදරෙත් නුඹ තරම්.... Tumblr_lpcfmnJY6h1qcpj7wo1_500
Sponsored content

මනමාලයි ආදරෙත් නුඹ තරම්.... Empty Re: මනමාලයි ආදරෙත් නුඹ තරම්....

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum