- SankethTeam Member
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11145
Member Since : 2013-02-06
ශ්‍රී සුභ අළුත් අවුරුද්දක් වේවා!
2014-04-14, 8:46 am
ලැබුවා වු ශ්‍රී ශකරාජ වර්ෂ 1936 සිංහල අලුත් අවුරුද්ද වාසනාවන්ත, සෞභාග්‍යමත් ශ්‍රී සුභ නව වසරක් වේවා! ජය ශ්‍රී!
_ගෙට් රියල් ඇඩ්මින්වරයා හා කාර්ය මණ්ඩලය_
නැකැත් සීට්ටුව
ලිපගිනි මෙලවීම
බක් මස 14වන සදුදින පූර්ව භාග 10.17ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද ගිනි මොලවා දීකිරි හා උක්සකුරු මිශ්‍ර කිරිබතක් පිළියෙල කරගැනීම මැනවි
වැඩ ඇල්ලීම, ගණුදෙණු කිරීම හා ආහාර අනුභවය
බක් මස 14වන සදුදින පූර්ව භාග 11.05 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගණුදෙණු කොට ආහාර අනුභවය මැනවි
හිසතෙල් ගෑම
බක් මස 16වන බුධදින පූර්ව භාග 11.16 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට කොහොඹ පත්ද පයට කොලොන් පත්ද තබා තෙල්ද කොහොඹ යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි.
රැකීරක්ෂා සඳහා පිටත්ව යාම
බක් මස 17වන ගුරුදින පූර්ව භාග 06.16 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තල මිශ්‍ර කිරිබත් හා හකුරු අනුභව කොට බටහිර දිශාව බලා රැකීරක්ෂා සඳහා පිටත්ව යාම මැනවි.

- Isura+ 100 Posts
- Mood :
City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8575
Member Since : 2014-02-16
Re: ශ්‍රී සුභ අළුත් අවුරුද්දක් වේවා!
2014-04-14, 9:16 am
එසේම වේවා...!!!
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12146
Member Since : 2013-07-29
Re: ශ්‍රී සුභ අළුත් අවුරුද්දක් වේවා!
2014-04-14, 3:54 pm
wish you the same & thnx for the info
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|