- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10684
Member Since : 2013-08-11
සිහින බලාපොරොත්තුව
2014-05-24, 9:51 pm
නුඹ හැඬුව හැමදාම මම හිටියා සනසන්න...
දුක දැනෙන මතුදාට සනසන්න නුඹ කොහිද..
හිනැහෙන්න හිතුවාම සිහිවෙන්නෙ ඔය මුහුණ...
වාවන්න බැහැ තවම නිදි නැහැනෙ මුළු රෑම..
පපුතුරුලෙ නිදියෑව ඔබ ඉන්නෙ අද කොහිද..
අපි දෙන්න ගොඩනැගුව පෙම් සිහින අද කොහිද..
වෙන්වෙන්න හිතුවාට දුර ආවා වැඩි නැද්ද..
සිහිනයෙන් විත්යන්න නුඹ එන්නෙ කවදාද..
හිත ඇතුලෙ කකියෑව දුක කිව්වෙ නෑ..
දුක දැනෙන මතුදාට සනසන්න නුඹ කොහිද..
හිනැහෙන්න හිතුවාම සිහිවෙන්නෙ ඔය මුහුණ...
වාවන්න බැහැ තවම නිදි නැහැනෙ මුළු රෑම..
පපුතුරුලෙ නිදියෑව ඔබ ඉන්නෙ අද කොහිද..
අපි දෙන්න ගොඩනැගුව පෙම් සිහින අද කොහිද..
වෙන්වෙන්න හිතුවාට දුර ආවා වැඩි නැද්ද..
සිහිනයෙන් විත්යන්න නුඹ එන්නෙ කවදාද..
හිත ඇතුලෙ කකියෑව දුක කිව්වෙ නෑ..
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12176
Member Since : 2013-07-29
Re: සිහින බලාපොරොත්තුව
2014-05-25, 1:13 am
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|