- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10684
Member Since : 2013-08-11
අහස් වියන යට
2014-06-02, 8:07 pm
සයුර රළු වී චන්ඩ වී සැඩ වී
වෙරළෙ හැපි හැපී හඬනවා වැළපී
මහද ඇතහැර නික්ම ගිය ඔබ
ගිය දුකිනි, මේ සාගරය කැළඹී...
සුරත් පටලා වෙරළ මත තනිවී
සයුරු රළ පෙළ පාගමින් හිනැහී
එදා ඔබ මා සතුටු වූ හැටි
මතක, වෙරළෙහි තවම ඇති පැතිරී...
කියඹු වැල් මගෙ මුහුණ මත වැතිරී
පිච්ච සුවඳින් පුබුදු විය සබඳ
මෙදා ඔබ මා නොමැති වෙරළක
සයුර නොහඬා හිඳීවිද ගොළුවී....
වෙරළෙ හැපි හැපී හඬනවා වැළපී
මහද ඇතහැර නික්ම ගිය ඔබ
ගිය දුකිනි, මේ සාගරය කැළඹී...
සුරත් පටලා වෙරළ මත තනිවී
සයුරු රළ පෙළ පාගමින් හිනැහී
එදා ඔබ මා සතුටු වූ හැටි
මතක, වෙරළෙහි තවම ඇති පැතිරී...
කියඹු වැල් මගෙ මුහුණ මත වැතිරී
පිච්ච සුවඳින් පුබුදු විය සබඳ
මෙදා ඔබ මා නොමැති වෙරළක
සයුර නොහඬා හිඳීවිද ගොළුවී....
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12176
Member Since : 2013-07-29
Re: අහස් වියන යට
2014-06-05, 10:57 am
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|