- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
තනි තරුවක් වෙන්නම් සඳ නැති දා සැඟවීලා
2014-07-06, 12:09 am
සඳ ගිනිගත් රැයකදි
ඔබ සමුගත් හැටි මතකෙන් තවම මැවේවී
තනි තරුවක් වෙන්නම් සඳ නැති දා සැඟවීලා
තනිවීලා....
මියැදුනත් සටන් බිමේ ඔබේ දිවි පුදා
ඔබ මගේ සිත පුරා ඉන්නවා
දිවි තුරා...
ලසෝ සුසුම් සැලී කඳුළු පිරී මගේ දෑස්
හැඬුවා ඔබේ කතා දෙසවනේ රැවු නැගී
සඳ ගිනිගත් රැයකදි ඔබ සමුගත් හැටි මතකෙන් තාම මැවේවී
තනි තරුවක් වෙන්නම් සඳ නැති දා සැඟවීලා
තනිවීලා...
සොයා එතැයි සිතේවී රෑ සිහිනේ දී
සදා සොවින් තැවෙනා මෙමා
තනි තරුවක් වෙන්නම් සඳ නැති දා සැඟවීලා
තනිවීලා....
(හිතට දැනෙන ගීතයක් නිසා අනිත් අයටත් බලන්න දාන්න හිතුනා)
ඔබ සමුගත් හැටි මතකෙන් තවම මැවේවී
තනි තරුවක් වෙන්නම් සඳ නැති දා සැඟවීලා
තනිවීලා....
මියැදුනත් සටන් බිමේ ඔබේ දිවි පුදා
ඔබ මගේ සිත පුරා ඉන්නවා
දිවි තුරා...
ලසෝ සුසුම් සැලී කඳුළු පිරී මගේ දෑස්
හැඬුවා ඔබේ කතා දෙසවනේ රැවු නැගී
සඳ ගිනිගත් රැයකදි ඔබ සමුගත් හැටි මතකෙන් තාම මැවේවී
තනි තරුවක් වෙන්නම් සඳ නැති දා සැඟවීලා
තනිවීලා...
සොයා එතැයි සිතේවී රෑ සිහිනේ දී
සදා සොවින් තැවෙනා මෙමා
තනි තරුවක් වෙන්නම් සඳ නැති දා සැඟවීලා
තනිවීලා....
(හිතට දැනෙන ගීතයක් නිසා අනිත් අයටත් බලන්න දාන්න හිතුනා)
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29
Re: තනි තරුවක් වෙන්නම් සඳ නැති දා සැඟවීලා
2014-07-06, 7:32 pm
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|