Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10654
Member Since : 2013-08-11

ආදරය සහ තනිකම Empty ආදරය සහ තනිකම

2014-07-06, 11:54 pm
Message reputation : 100% (3 votes)
උඹම නොදැන උඹව හදපු මං ගැන..
උඹේ හිතේ, මගේ අකුරින් ලියවුනු එක ගැන..
දවසකට කියයි මගේ හිත ඒ ගැන...
එතකන් උඹ හරි..
ඉගෙන ගත්ත දේ ගැන සතුටු වෙන උඹ වගේ මං ඕවා පස්සේ දිව්ව නම්,
උඹට ඈතින් මං..
පැරදුනේ මං කියලා හිතුවත්,
පැරදිලා තියෙන්නේ උඹේම ආදරේ..ජිවිතය..
ජිවිතයේ වැරදිච්ච දේවල් වලට
දුක් වෙනවට වඩා සතුටු වෙන එක කොච්චර හොඳද.?
තනිකම හින්දම අඩපු තරම් මං..
ඒ තනිකම විඳගන්නම මං ආපු දුරක්..දවසකට කියයි උඹේ හිත..
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum