Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4130 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10684
Member Since : 2013-08-11

කඳුල Empty කඳුල

2014-07-15, 9:21 pm
Message reputation : 100% (2 votes)
සිතක් ළඟ තනි ‍රැක්ක මා අද
සිතෙන් ඉවතට විසිවෙලා
හීන පුරවා පැතූ පැතුමන්
කඳුළු බිඳු සේ බොඳ වෙලා
සිතක් බිඳලා හදක් රිදවා
හදවතින් ඔහු පිටමන් වෙලා....

සදා කල් මා පැතූ සැනසුම මගෙන් අද වෙන් වී ගොසින්
සිතට සැනසුම ලැබෙන දිනයක් අනන්තය සේ දුර ගොසින්
හද පාරවන මේ කඳුළු බිඳු අද තනි රකී මා ළඟ ඉඳන්
සදා කල් මා ළඟ ඉඳන් තනි රකිනවද කඳුල
ඔබවත් ඉතින්.......
gkumarachandana
gkumarachandana
Regular Member
Mood : Relaxed

City : Kandy
Country : Sri Lanka
Posts : 33
GetReal Gold : 8325
Member Since : 2013-02-07
https://twitter.com/Chandan Kumara ~ චන්දන කුමාර ~

කඳුල Empty කඳුල

2014-07-16, 3:00 am
"සදා කල් මා ළඟ ඉඳන් තනි රකිනවද ,,
~ආදරයට ආදරෙන්~
-චන්දන කුමාර-
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12176
Member Since : 2013-07-29

කඳුල Empty Re: කඳුල

2014-07-16, 2:08 pm
pride  pride
Sponsored content

කඳුල Empty Re: කඳුල

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum