Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10654
Member Since : 2013-08-11

දූවිලි සුවඳ Empty දූවිලි සුවඳ

2014-07-21, 8:25 pm
Message reputation : 100% (2 votes)
බිඳුනු බඳුනක දූවිලි සුවඳින්
සැදි විලොවුන් සියොලඟ තවරා...
නෙත් මානයේ ඔබේ සැරිසරමි මම
ඔබ දැල්වූ පහන් අත දරා
පෙනෙන ගිනිදැල් නොදුටු ලෙසකින්
පියමැන්න ඔබ මා සිටින අසලකින්
බොහො දුර ගොස් ඉපිද නව ලොවකින්
කියන් මගේ දූවිලි සුවඳ
මතකදැයි කියා....
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12146
Member Since : 2013-07-29

දූවිලි සුවඳ Empty Re: දූවිලි සුවඳ

2014-07-22, 3:05 pm
pride  pride  pride  pride
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

දූවිලි සුවඳ Empty Re: දූවිලි සුවඳ

2014-07-27, 2:35 pm
අමතක නොවන සුවඳ මතකය.
Sponsored content

දූවිලි සුවඳ Empty Re: දූවිලි සුවඳ

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum