Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4120 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10664
Member Since : 2013-08-11

ආදරය ජීවිතය නුඹ යැයි අදහන්නට තරම් මා ....... Empty ආදරය ජීවිතය නුඹ යැයි අදහන්නට තරම් මා .......

2014-07-28, 1:39 am
Message reputation : 100% (1 vote)
හිරි පොද වැස්සට මුවා වෙලා
ආදරයේ පෙම් සුවඳ සොයා
නෙතඟින් නෙතඟට රහස් කියා
ආදරේ කියූ නුඹ කොහෙද මෙදා

සැමටම රහසින් තුරුළු වෙලා
කන් පෙති සිඹ ආදරෙයි කියා
සෙනෙහස් වැස්සක් වුනත් ඔයා
අකුණක් වී හද පිපිර ගියා

සවනත සෙවූ මිහිරිය පුදලා
නෙතඟින් ආදර බැලුම් හෙලා
සිහිනෙක නුඹ මා අතැර ගියා
රහසින් හඬනෙමි ලොවට හොරා

සසරේ පෙම්රුව නුඹ වේ නම්
මේ බවයේ නොපෙනී යන්නම්
ජීවිතේ පුදදුන් සෙනෙහෙ නම්
යළි මා ඉපදී නුඹේ වෙන්නම්
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13752
Member Since : 2013-01-29

ආදරය ජීවිතය නුඹ යැයි අදහන්නට තරම් මා ....... Empty Re: ආදරය ජීවිතය නුඹ යැයි අදහන්නට තරම් මා .......

2014-07-28, 7:08 am
pride  pride
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12156
Member Since : 2013-07-29

ආදරය ජීවිතය නුඹ යැයි අදහන්නට තරම් මා ....... Empty Re: ආදරය ජීවිතය නුඹ යැයි අදහන්නට තරම් මා .......

2014-07-29, 12:05 am
pride  pride  pride
Sponsored content

ආදරය ජීවිතය නුඹ යැයි අදහන්නට තරම් මා ....... Empty Re: ආදරය ජීවිතය නුඹ යැයි අදහන්නට තරම් මා .......

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum