- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10654
Member Since : 2013-08-11
ආදරයේ සැබෑ අරුත සොයා ගියෙමි
2014-08-04, 7:20 pm
සඳ එළිය මෙන් අචින්ත්‍ය වූ
නිසල දිය මෙන් ශාන්ත වූ
නෙලුම් මලක් මෙන් පිවිතුරු වූ
සාගරය මෙන් ගැඹුරු වූ
නිල් අහස මෙන් සුවිසාල වූ
මැයි
බෝසත් පෙමක්
ගැන
ලියූ
කලියුගයේ
කවියෙකු සොයා ගියෙමි..
ආදරයේ
සැබෑ අරුත
කිමැයි විමසන්නට...
හුටා..!!
ඌත් Divorce
නිසල දිය මෙන් ශාන්ත වූ
නෙලුම් මලක් මෙන් පිවිතුරු වූ
සාගරය මෙන් ගැඹුරු වූ
නිල් අහස මෙන් සුවිසාල වූ
මැයි
බෝසත් පෙමක්
ගැන
ලියූ
කලියුගයේ
කවියෙකු සොයා ගියෙමි..
ආදරයේ
සැබෑ අරුත
කිමැයි විමසන්නට...
හුටා..!!
ඌත් Divorce
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12146
Member Since : 2013-07-29
Re: ආදරයේ සැබෑ අරුත සොයා ගියෙමි
2014-08-04, 9:34 pm
patta pata pata
- ishan+ 100 Posts
- Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 7706
Member Since : 2014-03-10
Re: ආදරයේ සැබෑ අරුත සොයා ගියෙමි
2014-08-04, 9:58 pm
ela ela
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29
Re: ආදරයේ සැබෑ අරුත සොයා ගියෙමි
2014-08-05, 6:57 am
පට්ට :D
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|