- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10672
Member Since : 2013-08-11
හැකිද මට...??
2014-08-06, 11:45 pm
සංසාරය ඉපදෙන තුරාවට
නොවෙනස්ව සිත් එක ලෙසින්
ගෙනියන්න අනන්තය කරා
හැකිද මට නුඹ සමග...
වෙලා දෑතම නුඹේ ගෙලේ
සලා සිනහ නුඹ වෙතට
උණුසුම ලබන්නට නුඹ ගාව
හැකිද මට නුඹ සමග..
සසර සැරි සරා පැතුමන්
එක්කර දෝතින් අරන්
විඳින්නට ආදරේ මිහිරි බව
හැකිද මට නුඹ සමග...
නොවෙනස්ව සිත් එක ලෙසින්
ගෙනියන්න අනන්තය කරා
හැකිද මට නුඹ සමග...
වෙලා දෑතම නුඹේ ගෙලේ
සලා සිනහ නුඹ වෙතට
උණුසුම ලබන්නට නුඹ ගාව
හැකිද මට නුඹ සමග..
සසර සැරි සරා පැතුමන්
එක්කර දෝතින් අරන්
විඳින්නට ආදරේ මිහිරි බව
හැකිද මට නුඹ සමග...
- ishan+ 100 Posts
- Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 7724
Member Since : 2014-03-10
Re: හැකිද මට...??
2014-08-07, 1:24 am
puluwan wei ayye lassanaiii tawa hoda nirmana karanna hekiyawa noaduwama lebawaaaa i
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13760
Member Since : 2013-01-29
Re: හැකිද මට...??
2014-08-07, 1:37 am
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12164
Member Since : 2013-07-29
Re: හැකිද මට...??
2014-08-07, 5:31 pm
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|