Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10662
Member Since : 2013-08-11

කිව් පෙම් කවි Empty කිව් පෙම් කවි

2014-08-09, 6:56 pm
හුස්මක් දුරින් හිඳගෙන මගෙ රන්කඳට
ගව්වක් තරම් පෙම් කවි ලිව්වා රහට
නින්දක් නැතිව උන්නත් තුන්යම ‍රැයට
මොහොතකවත් නුඹ ආවේ නෑ ළඟට...

සඳ හැංගිලා එබිකම් කෙරුවත් යසට
තරුවක්වත් ආවේ නැහැ අහලකට
කලාමැදිරියෙකු හිටියා නොතනියට
නුඹ නැති පැලට කළුවර ආවේ කුමට...

ඈතින් ඇහුන ඒ පෙම් ගී රාවයට
කුරුළු ජෝඩුවක් නැ‍ටුවා හරි යසට
පිණිබර යාමයේ ආ සමනල පැටියෙකුට
කිව් පණිවිඩය ලැබුණිද මේ දැන් නුඹට...
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13750
Member Since : 2013-01-29

කිව් පෙම් කවි Empty Re: කිව් පෙම් කවි

2014-08-10, 7:16 am
Message reputation : 100% (1 vote)
අහසක් තරම් සෙනෙහස කැටිකර රන්දා
පොලවක් තරම් බර උහුලන් උන් හන්දා
පැතූ හැම පැතුම් නුඹ දියකර ලූ හින්දා
ඉරත් හදත් හිනහෙනු කුමකද මන්දා
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12154
Member Since : 2013-07-29

කිව් පෙම් කවි Empty Re: කිව් පෙම් කවි

2014-08-10, 4:55 pm
Message reputation : 100% (1 vote)
pride  pride  pride
Sponsored content

කිව් පෙම් කවි Empty Re: කිව් පෙම් කවි

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum