- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
නුඹ නැති අඩුව
2014-08-10, 7:30 pm
කන්නට ගියත් හිරවෙන බත් කට ගානේ
සිහිවෙයි නුඹව දවසට හත් අට ගානේ
නුඹනම් ඉතින් ඉන්නව නොදැනී වාගේ
තිස් තුන් කෝටියක් දෙවි රැක දෙයි මාගේ
ඉන්නට නුඹගෙ ළඟ දැවටී නිතරම වාගේ
ආසයි කන්න නුඹගෙන් බත් කට ගානේ
ඇඳ විට්ටමට බරදී ඉන්නට නිතරම වාගේ
නුඹෙ රූ රටා ඇඳෙනවා හැම බිත්තිය ගානේ
සිහිවෙයි නුඹව දවසට හත් අට ගානේ
නුඹනම් ඉතින් ඉන්නව නොදැනී වාගේ
තිස් තුන් කෝටියක් දෙවි රැක දෙයි මාගේ
ඉන්නට නුඹගෙ ළඟ දැවටී නිතරම වාගේ
ආසයි කන්න නුඹගෙන් බත් කට ගානේ
ඇඳ විට්ටමට බරදී ඉන්නට නිතරම වාගේ
නුඹෙ රූ රටා ඇඳෙනවා හැම බිත්තිය ගානේ
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13776
Member Since : 2013-01-29
Re: නුඹ නැති අඩුව
2014-08-10, 8:16 pm
අදහස ලස්සනයි.
ඒත් අනිත් ඒවගේ තිබුනු ලස්සන රිද්මය මේකේ නෑ මල්ලි.
අවුල් ගන්න එපා එහෙම කිව්වට.
මම කවියට ආස නිසාත් උඹ ලස්සනට ලියන නිසාත් එහෙම කිව්වෙ
ඒත් අනිත් ඒවගේ තිබුනු ලස්සන රිද්මය මේකේ නෑ මල්ලි.
අවුල් ගන්න එපා එහෙම කිව්වට.
මම කවියට ආස නිසාත් උඹ ලස්සනට ලියන නිසාත් එහෙම කිව්වෙ
- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
Re: නුඹ නැති අඩුව
2014-08-10, 8:34 pm
ස්තූතියි සහන් අයියේ. හැමදාම ලස්සනයි හොඳයි කියනවට වඩා විවේචනයක් එනකොට තමයි කරන දේ ඔපමට්ටම් කරගන්න පුළුවන් වෙන්නේ. හිතේ කිසීම කහටක් තරහවක් නෑ ඔයා කිව්ව දේට.
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13776
Member Since : 2013-01-29
Re: නුඹ නැති අඩුව
2014-08-11, 7:04 am
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29
Re: නුඹ නැති අඩුව
2014-08-11, 3:37 pm
:( :(
- ishan+ 100 Posts
- Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 7740
Member Since : 2014-03-10
Re: නුඹ නැති අඩුව
2014-08-13, 1:04 am
lassanaii
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|