- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10672
Member Since : 2013-08-11
සෙනෙහසින් ලියන වගනම්
2014-08-10, 10:26 pm
ඔය හද ළඟ
මොහොතකට නවතින්න
නෙතඟ පැටලී
සවනතට මුමුණන්න
ඇඟිලි තුඩු වලින්
ඉස්සී
ඔබේ නළල සිපගන්න
දැඟිලි පටලා
ගං ඉවුරේ ඇවිදින්න
පපුතුරේ සැතපිලා
හද ගැස්ම අහගන්න
දෙනෙතින් ඇරඹෙන
දෙනෙතින් දඟ කරන
උඹේ ඔය
සිනහව
දැකගන්න
පිරූ පෙරුම්
තව මොහොතකින්
සැබැවන බව
හැඟවෙන
ආසන පටි
තද කරගන්නැයි පවසන
ගුවන් නියමුවාගේ හඬ
මේ දැන් වැටුනි සවනත....
මොහොතකට නවතින්න
නෙතඟ පැටලී
සවනතට මුමුණන්න
ඇඟිලි තුඩු වලින්
ඉස්සී
ඔබේ නළල සිපගන්න
දැඟිලි පටලා
ගං ඉවුරේ ඇවිදින්න
පපුතුරේ සැතපිලා
හද ගැස්ම අහගන්න
දෙනෙතින් ඇරඹෙන
දෙනෙතින් දඟ කරන
උඹේ ඔය
සිනහව
දැකගන්න
පිරූ පෙරුම්
තව මොහොතකින්
සැබැවන බව
හැඟවෙන
ආසන පටි
තද කරගන්නැයි පවසන
ගුවන් නියමුවාගේ හඬ
මේ දැන් වැටුනි සවනත....
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13760
Member Since : 2013-01-29
Re: සෙනෙහසින් ලියන වගනම්
2014-08-11, 7:08 am
මෙ අත්දැකීම මාත් විදලා තියනවා.
ෆ්ලයිට් එක මෙච්චර හිමින් යන්නෙ ඇයි කියලමයි හිතෙන්නෙ.
ෆ්ලයිට් එක මෙච්චර හිමින් යන්නෙ ඇයි කියලමයි හිතෙන්නෙ.
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12164
Member Since : 2013-07-29
Re: සෙනෙහසින් ලියන වගනම්
2014-08-11, 3:37 pm
hmmmm
- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10672
Member Since : 2013-08-11
Re: සෙනෙහසින් ලියන වගනම්
2014-08-11, 5:46 pm
සහන් අයියේ, මතකද මේ වචන ටික?
Ladies & Gentleman, This is your captain speaking. We have begun our decent to Colombo, where the current weather is 29'C and current time is 5.42pm. We will be at the terminal in about thirty minutes. Please fasten your seat belts and raise your seats to the upright position. We want to thank you for flying with Emirates today.
We would like the flight attendants to prepare the cabin for arrival.
Ladies & Gentleman, This is your captain speaking. We have begun our decent to Colombo, where the current weather is 29'C and current time is 5.42pm. We will be at the terminal in about thirty minutes. Please fasten your seat belts and raise your seats to the upright position. We want to thank you for flying with Emirates today.
We would like the flight attendants to prepare the cabin for arrival.
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13760
Member Since : 2013-01-29
Re: සෙනෙහසින් ලියන වගනම්
2014-08-11, 10:32 pm
අනිවා.
නීල් මූදුට එහා සුදු රල පටියක් එක්ක කොලපාටින් මගේ රට පේම කොට දැනෙන හැගීම කියන්න බෑ.
ඒ වගේමයි තව විනාඩි කිපෙකින් මල්ලිය මගේ ලග කියල දැනෙන හැගීම වචනෙන් විස්තර කරන්න බෑ.
නීල් මූදුට එහා සුදු රල පටියක් එක්ක කොලපාටින් මගේ රට පේම කොට දැනෙන හැගීම කියන්න බෑ.
ඒ වගේමයි තව විනාඩි කිපෙකින් මල්ලිය මගේ ලග කියල දැනෙන හැගීම වචනෙන් විස්තර කරන්න බෑ.
- ishan+ 100 Posts
- Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 7724
Member Since : 2014-03-10
Re: සෙනෙහසින් ලියන වගනම්
2014-08-13, 1:02 am
oya hegima wida ganna mata tawa tika dawasak tiyenawa yaalu ath mama.anakam nam kawrut ne maga balan aniwy mamat ikmanin mage mawbimata anawaaaaa
- virmadu+ 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 7606
Member Since : 2014-07-29
Re: සෙනෙහසින් ලියන වගනම්
2014-09-26, 1:23 pm
Mamat godak asawen balan inne a athdekima vidinna...eth..matat nam balan inna kawurut ne tama...kohomat mage lassana mawubimata yanna balan innawa ikmanatama...
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|