Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4130 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Malintha
Malintha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 9302
Member Since : 2013-08-02

මීදුමක සැගවුන නුඹට ... Empty මීදුමක සැගවුන නුඹට ...

2014-08-21, 8:10 pm
Message reputation : 100% (3 votes)
සරසවියේ නිහඬ
පාලුව ලියලන්න....
සුලගේ වැටෙන ..
හීනිම හීනි පොද වැස්ස ...
උමතු කරයි මා....
අසරණ වූ සිත් දෑල....

නිහඬ පටු මාවත් ...
සරසන තුරු හෙවනැල් ...
පෙරලයි අතීතයක ...
සමරුපොත ...
නුඹෙ පුංචි
දඟකාර  සුලැගිල්ල ...
මා ආදරෙන් ...
සිප ගත් ....


නොදැන යායුතු ...
ඉසව්වක තතු....
තනිව වැලපෙන...
පහන් කනු අද්දර ....

රෑ වෙනකොට ගලන...
මීදුම් පාලුව....
බොඳ කරන්නේ....
නෙත විතරක් නොවෙයි....
කුමරු .....මා සිතත්.....
සදාකාලිකවම ....
නැවත නොදෙන්නට ...
නුඹ රැගෙන ගිය ...

 
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12176
Member Since : 2013-07-29

මීදුමක සැගවුන නුඹට ... Empty Re: මීදුමක සැගවුන නුඹට ...

2014-08-22, 7:31 pm
wedding  wedding
ishan
ishan
+ 100 Posts
Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 7736
Member Since : 2014-03-10

මීදුමක සැගවුන නුඹට ... Empty Re: මීදුමක සැගවුන නුඹට ...

2014-08-23, 3:55 pm
lassanaii godak yaalu
Malintha
Malintha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 9302
Member Since : 2013-08-02

මීදුමක සැගවුන නුඹට ... Empty Re: මීදුමක සැගවුන නුඹට ...

2014-08-23, 5:07 pm
flower  Thank youතවී, ඉශාන් ගොඩක් තෑන්ක්ස් ...මම හිතුවෙ මගෙ කවියට කවුරුත් ආස නෑ කියල.
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10684
Member Since : 2013-08-11

මීදුමක සැගවුන නුඹට ... Empty Re: මීදුමක සැගවුන නුඹට ...

2014-08-23, 7:19 pm
ඇයි මලින්ත එහෙම කියන්නේ? ඔයාගේ කවියට කැමති නිසා තමයි ලයික් එකක් දැම්මේ.. :)
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13772
Member Since : 2013-01-29

මීදුමක සැගවුන නුඹට ... Empty Re: මීදුමක සැගවුන නුඹට ...

2014-08-25, 7:18 pm
මලින්ත අයියා ඔයගේ අදහසුත් ගොඩක් ලස්සනයි.
කලින් කමෙන්ට් කරන්න බැරි උනේ මේදවස් වල ගොඩක් බිසී නිසා නිතර ලොග් වෙන්නෙ නෑ.
ඒ නිසා මග ඇරෙනවා.
කතාවකටත්වඩා කවියක් විදින්න පුලුවන්.
අපිට ඒක ගලපගන්නත් පුලුවන්.
පුලුවන් වෙලාවට ලියන්න.
Malintha
Malintha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 9302
Member Since : 2013-08-02

මීදුමක සැගවුන නුඹට ... Empty Re: මීදුමක සැගවුන නුඹට ...

2014-10-08, 6:24 pm
yaaluwanee oyala okkotma godak thanks. hithata denena duka kaviyakata peralenakota...ehema thamai sahan malli.
Anonymous
Guest
Guest

මීදුමක සැගවුන නුඹට ... Empty Re: මීදුමක සැගවුන නුඹට ...

2014-10-13, 11:53 pm
මාරු .....
Sponsored content

මීදුමක සැගවුන නුඹට ... Empty Re: මීදුමක සැගවුන නුඹට ...

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum